මින්නේරියේ දී වෙඩි කෑ 17 හැවිරිදි තරුණිය මිය යයි!
අප්‍රේල් 28, 2024
ඉන්ධන ලබා ගැනීමට පැමිණ ගාලු පොලිසියේ කෂඩයෙක් විසින් බැන පන්නා ගත් රුසියානු - යුක්රේන සමාගමක අධ්යක්ෂවරියක වූ ඩෙන්මාර්ක් - යුක්රේන් ...
ලලිත් චාමින්ද - ගාලුකොටුවේ ඉන්ධන පිරවුම්හලේ දි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයින් සඳහා ඉන්ධන ලබාදීමේ දි ඇතිවු උණුසුම්කාරි අවස්ථාවේ දි ...
ජයකාන්ත ලියනගේ - බළපිටිය - මුහුදු රළ ගොඩට ගලා ඒම හේතුවෙන් ගාල්ල - කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ, උස්මුදුලාව හන්දියේ සිට හික්කඩුව, ...
ප්‍රගීත් සම්පත් කරුණාතිලක - රටේ තෙල් නැති වටපිටාවක කාංචන විජේසේකර තෙල් ඇමති තෙල් ගේන්නට කටාර් ගියේය. මේ අතර සමායේ දැවැන්ත ...
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව ...
කිර්ති ප්‍රනාන්දු - ඊයේ (3) රාත්‍රියේ දී අනතුරට ලක් වූ ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනි අසාධ්‍ය තත්ත්වයෙන් අනුරාධපුර රෝහල වෙත රැගෙන යෑමෙන් අනතුරුව ...
කීර්ති ප්‍රනාන්දු - මෝටර් රථය වන මහ මග සිටි වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරුකින් බරපතල තුවාල සහිතව අනුරාධපුර රෝහලට ඇතුළත් ...
නිරිත දිග යමෝසම් තත්ත්වෙ සක්‍රීයවීම නිසා, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා ද පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල ...
කීර්ති ප්‍රනාන්දු - දැනට ධාවනයෙන් ඉවත් කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කර ...
පොලිස් ප්‍රධානියෙකුගේ පුද්ගලික සහකාර ලෙස සේවය කරමින් සිටින විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් පොලිස්පතිවරයාගේ බලය ඉක්මවා ඔහුගේ අනුමැතියකින් තොරව නිල ඇඳුමින් සේවයේ ...
© 2020 - 2024 Lankasara.com