අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පුරා ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000 ක් හෙට ලෙඩ වෙති…

by editor
අප්‍රේල් 28, 2024
in පුවත්
Sick Leave rubber stamp. Grunge design with dust scratches. Effects can be easily removed for a clean, crisp look. Color is easily changed.

Sick Leave rubber stamp. Grunge design with dust scratches. Effects can be easily removed for a clean, crisp look. Color is easily changed.

Share on FacebookShare on Twitter
  • වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබුනොත් ජනාධිපතිවරණය ඉලක්ක කළ සංවර්ධන ව්‍යාපෘතිවලිනුත් ඉවත්වීමේ සූදානමක්…

රට පුරා සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන් 14022ක්  ස්වකීය වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා ‍හෙට දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

2013 වසරේ සිට රජය මඟින් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක කරන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, සමාජ සුභසාධන වැඩසටහන්, හදිසි ආපදා වැඩසටහන්,  සංගණන, සමීක්‍ෂණ ආදී සියළුම වැඩසටහන්වලට සක්‍රීයව දායකත්වය ලබා දෙන ආර්ථික සංවර්ධන නිලධාරීන් දීර්ඝකාලීනව තමන් පීඩාවට පත් කරන වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා  මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් එරන්ද උඳුගොඩ ප්‍රකාශ කරයි.

ඔහු අවධාරණය කරන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තුළිනුත් විසඳුම් නොලැබෙන්නේ නම් මැයි 06 දින සිට ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනට ක්‍රියාත්මකවන දිස්ත්‍රික් විමධ්‍යගත වැඩසටහන්වලින් හා කඳුකර දශකය නමින් ක්‍රියාත්මකවන සංවර්ධන වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර ඇති බවය.

ආර්ථික සංවර්ධන නිලධාරියාගේ කාර්යාල දීමනාව 2013 න් පසු කිසිදු සංශෝධනයකට ලක් කර නැති බවත් රුපියල්  750/- ක සොච්චම් මුදලකින් කාර්යාලයක් පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත් එහෙත් ක්ෂේත්‍ර රාජකාරි කිරීමේ දී  ඇතැම් නිලධාරීන්ට කාර්යාල දීමනාව වශයෙන් රු. 3000 ක් ගෙවීමට අනුමත කර ඇති බවත ඔහු පෙන්වා දෙයි.

ක්‍ෂේත්‍රයේ රාජකාරී ඉටුකිරීමේදී ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගමන් වියදම්, ලිපිද්‍රව්‍ය වියදම් හා සන්නිවේදන වියදම් වැනි වියදම් පෞද්ගලිකව දැරීමට සිදුව ඇති බවත්, එම වියදම් ආවරනය කර ගැනීමට ක්‍රමවේදයක් ලබා දී නොමැති බවත් ඔවුහු පවසති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා පරිපාලන වියදම් වෙනුවෙන් 3% ක ප්‍රමාණයක් වෙන් කරනු ලබන අතර එම වෙන් කිරීම්වලින් ආර්ථික සංවර්ධන නිලධාරියාට කිසිදු ගෙවීමක් අනුමත කර නැති බවද ඔවුහු කියති.

ඒ අනුව 1. ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පරිපාලන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීමෙන් 1/3 ක් ලබා දීම, 2. ස්ථීර ගමන් වියදම් දීමනාවක් ලබා දීම, 3. ස්ථීර ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබා දීම හා 4. ආර්ථික සංවර්ධන නිලධාරීන්‍ගේ අවම කාර්යාල දීමනාව රු. 3000/ දක්වා වැඩි කිරීම යන මූලික ඉල්ලීම් 04 පදනම් කරගෙන මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බව ලේකම්වරයා කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙරොයින් කිලෝ දෙකක් දේවස්ථානයක සඟවූ කාන්තාවක් අත් අඩංගුවට…

Next Post

මම මොකට ද කොරියාවේ පදිංචියට යන්නේ… මේක පට්ටපල් බොරුවක්… මෛත්‍රී කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.