දුවිදු තිලකරත්න යනු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නගේ පුත්‍රයාය. විසි හය හැවිරිදි මේ වමත් දඟ පන්දු යවන්නා දැන් වසර...
මහේන්ද්‍ර සිං දෝනි දැන් 41 හැවිරිදිය. මේ දිනවල තමිල් නාඩුවේ පමණක් නොව සමස්ත ඉන්දියාවේත් ලංකාවේත් ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුය. මෙවර...
ක්‍රිකට් යනු අපේ අයට ආගමක් බඳුය. ඒ නිසාමදෝ පසුගිය වකවානුවේ බෝන් අගේන් නම් ආගමික නිකායක් ක්‍රිකට් ක්‍රීඩාව තුළට රිංගා මහා...
පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ලෝබ කමක් නැතිව කන්සල්ටන්ට්ලා පත් කර ගත්තේය. නිකම්ම නොව විශාල වැටුපක්ද ලබා දෙමින්...
ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිකම් බිහි වෙන්නෙ නැහැ. පිත්‍ත හරි හැටි අල්ලන්න කියල දෙන කණිෂ්ට පුහුණුකරු පටන් ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයකුට මඟ...
ලංකාවේ සමහර තැන් වලට පත් කෙරෙන අය කෙටි කලකින් ඒ තැනට තමන් සුදුස්සෙකු කියල ඔප්පු කරල පෙන්නනවා. සමහරු කල් ගිහින්...
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තාමත් ඇත්තේ බහින කලාවකය. පසුගිය වකවානුවේ ජාත්‍යන්තර මට්ටමේ එය පැවැති තැන හා දැනට සිටින තැන ගැන අමුතුවෙන්...
ලංකාවේ ක්‍රිකට් නම් මාරය. ආණ්ඩුවත් මාරය. මේ දෙකම දුවන්නේ එකම ආකාරයටය. ආණ්ඩුවට දැන් වැලේ වැල් නැති ගාණට ක්‍රිකට් වලටද වැලේ...
ක්‍රීඩාවේ ජය හා පරාජය යන දෙකම විඳ දරා ගත යුතුය. හැමදාම දිනන්නත් හැමදාම පරදින්නත් බැරිය. පරාජය විඳ දරා ගැනීමට නොහැකි...
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයාගේ ඇඟ බේරා ගැනීමේ කලාවේ ගැලවුම් කාරයා මහේල ජයවර්ධනය. මහේල ජයවර්ධන ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස මුලින්ම නාමල්...
© 2020 - 2026 Lankasara.com.