අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

සුපිරි පාසල් පච කරන පරාජය දරාගත නොහැකි ගෝත්‍රිකයෝ…

by editor
මාර්තු 27, 2022
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ක්‍රීඩාවේ ජය හා පරාජය යන දෙකම විඳ දරා ගත යුතුය. හැමදාම දිනන්නත් හැමදාම පරදින්නත් බැරිය.

පරාජය විඳ දරා ගැනීමට නොහැකි නම් එය ක්‍රීඩාවේදී පමණක් නොව ජීවිතයටද බලපාන කරුණක් ලෙස සැලකිය යුතුය.

පරාජය විඳ දරා ගත නොහැකි ප්‍රේක්ෂකයන් පිරිසක් පාසල් රග්බි තරගයක් අවසානයේ පසුගිය සෙනසුරාදා කොළඹ හැව්ලොක් පිටියේදී දක්නට ලැබිණ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ ලංකාවේ සුපිරිම පාසලක ආදි සිසුන් පිරිසක් හා එක්වූ ක්‍රීඩක දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් පිරසක් වීම කැපී පෙනෙයි.

ගල්කිස්ස සා.තෝමස් හා මහනුවර ත්‍රිත්ව අතර පැවති රග්බි තරගයේ මුල් භාගය අවසානයේ ලකුණු 14-3 ක් ලෙස  ඉදිරියෙන් සිටියේ ත්‍රිත්ව පිලයි.

එහෙත් දෙවෙනි භාගයේ සුපිරි තරග වැදීමක නිරත වූ තෝමසුවෝ අවසානයේ ලකුණු 17-14 ක් ලෙස තරගය නිම කළෝය.පරාජයේ වියරුව ඇරඹුනේ ඉන් පසුවය. ඉලක්කය වූයේ තරග විනිසුරුවන්‍ ය.ක්‍රීඩකයන්ට වඩා වියරු වූයේ ප්‍රේක්ෂකයන් හා ඔවුන් අතර සිටි  ඇතැම් දෙමව්පියන් හා සහෝදර සහෝදරියන් ය.

ආරක්ෂාව මැද ක්‍රීඩාගාරයට යමින් සිටි විනිසුරුවන්ට ඔවුහු පහර දුන්නහ. ඔවුන් කළේ ක්‍රීඩාවේත් විශිෂ්ට පාසලකත් නමට කැළලක් සිදු කරමින් අශිෂ්ටයන් මෙන් හැසිරීම පමණි.

ක්‍රීඩාවට විශේෂයෙන් පාසල් ක්‍රීඩාවට අද දෙමව්පියන්ගේ බලපෑම එදාට වඩා බෙහෙවින් වැඩිය.එය පාසල්වල බලධාරීන් විසින් පාලනය නොකළහොත් වන්නේ ඉමහත් හානියකි.

නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් කපන තෙක් සිටිය යුතු නොවේ.

 

Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් වාර්තාව සම්බන්ධව රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! ඉල්ලූ විවාදය ලැබෙයි…

Next Post

බලවතුන් දෙදෙනෙකුට මැදි වී ජීවත් වෙන්න ඩොලර් හිඟා කන ජාතියක්!

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.