සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

පුහුණුකරුවෙක් ක්‍රීඩකයෙකුට දඬුවම් කළ යුත්තේ තාත්ත කෙනෙක් විදිහට!

by editor
සැප්තැම්බර් 16, 2022
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිකම් බිහි වෙන්නෙ නැහැ.

පිත්‍ත හරි හැටි අල්ලන්න කියල දෙන කණිෂ්ට පුහුණුකරු පටන් ජාතික මට්ටම දක්වා ක්‍රීඩකයකුට මඟ පෙන්නන්නෙ පුහුණුකරුවොයි.

බොහොම වෙලාවට මේ පුහුණුකරුවො හරියට තමන්ගෙ දෙමව්පියො වගෙයි. එයාල ක්‍රීඩකයන්ගෙ විනය ගැනත් බලාගන්නවා.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉස්සර කාලෙ හිටපු වයෝවෘද්ධ පුහුණුකරුවො නම් ටිකක් සැරයි. දක්ෂ හා විනයවත් ක්‍රීඩකයන් බොහෝ විට බිහි වුණේ මෙකී වයෝවෘද්ධ පුහුණුකරුවන් වෙතින්.

මේජර් සිල්වා, ලයනල් මෙන්ඩිස්, පී.ඩබ්ලිව්. පෙරේරා, ස්ටැන්ලි ජයසිංහ, නෙල්සන් මෙන්ඩිස් වගේ පුහුණුකරුවො විනය ගැන දැඩි ලෙස සැලකිලිමත් වුණු පුහුණුකරුවො.

ඒ අය ක්‍රීඩකයන්ගෙ විනය හදන්න විව්ධාකාර දඬුවම් දුන්නා. ඒකෙන් ක්‍රීඩකයොත් හැදුණා.

මෙහි සේයාරුවෙන් පේන්නෙත් එහෙම දඬුවමක් නූතන පාසල් පුහුණුකරුවකු විසින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගයක් අතර තුර දීපු අවස්ථාවක්.

ක්‍රීඩාංගණය මාතලේ සා.තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටියයි.

මාතලේ සා.තෝමස් විදුහල සමග පසුගියදා පැවති අවුරුදු19 න් පහළ තරගයක් අතර තුර ලකුණු අඩුවෙන් ලබා දැවී ගොස් ආපහු පැමිණි පිතිකරුවන් පැයකට අධික කාලයක් තමන් අසළ අව්වේ දණ ගස්සපු තෝලංගමුව පුහුණුකරු ක්‍රීඩකයන් අමතා ඇත්තේ අමු තිත්ත බාසාවෙන්.

මෙසේ ක්‍රීඩකයන් අව්වේ පැය ගණන් දණ ගසා සිටියේ මුළු පාසලේම සෙසු ශිෂ්‍යයන්ටත් දෙපිලේම දෙමව්පියන්ටත් පෙනෙන ආකාරයෙන්.

පුහුණුකරු ඒ අසළම සෙවණට වී පුටුවකට බර වෙලා ඉන්නේ හරිම උජාරුවෙන්.

කොහොම උණත් මේ තරගෙන් තෝලංගමුව විදුහල පරාජයට පත් වුණා.

ඒ විතරක් නෙවෙයි මේ සිද්ධිය නිසා තෝලංගමුව විදුහලේ ක්‍රීඩකයොත් ඉමහත් පීඩනයටත් කම්පාවටත් ලජ්ජාවටත් පත් වුණා.

දඬුවමක් දීමේ වරදක් නොතිබුණත් ක්‍රීඩකයකුගේ මානසිකත්වය පහතට ඇද දමන මෙවැනි දඬුවම් පුහුණුකරුවන් විසින් නොකළ යුතුයි.

පාසල් ක්‍රිකට් සංගමයත් පුහුණුකරුවන්ට ලයිසන් ලබා දෙන ක්‍රිකට් ආයතනයත් තෝලංගමුව විදුහල්පතිවරයාත් මෙවැනි දේ මින්මතු නොවන්නට වග බලා ගත යුතුයි.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැණිකේ යළිත් වාර්තාවක….

Next Post

ඒ කඹ ඇදිල්ලෙන් දෙපැත්තම දිනුම්!

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.