සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

by editor
ජූනි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අල්ලස්  දූෂණ සහ විවිධ   අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ  පුත්තු දස   දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ  කිහිපයක්  පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.

මෙයට අමතරව පාතාලය සමග සබඳතා පැවැත්වූ ඇමැතිවරුන්ගේ පුත්තු කිහිප දෙනකු සම්බන්ධයෙන්ද විමර්ශන පවත්වන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරන්නේ යැයි එම ප්‍රවෘත්තියේ දැක්වේ.

විමර්ශන ක්‍රියාවලිය ආරම්භයත් සමග  මේ අය විදේශයන්ට  පලා යෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තාවේ.

විවිධ දූෂණ චෝදනා සහ  පාතාලය සමඟ ගනුදෙනු පැවැත්වීම  සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන්  ඇතුළු දේශපාලනඥයන්ගේ  පුත්තු තිදෙනෙක්  දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. අල්ලස්  චෝදනාවක් සම්බන්ධයෙන්  හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  පුත්‍රයකු වන රඛිත  රාජපක්ෂ දැනට ඉන්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

බොහොමයක් ඇමති පුත්තු පසුගිය රජයන් කාලයේදී   සිය පියවරුන්ගේ  බලය පාවිච්චි කරමින්  විවිධ  දූෂණ සහ අක්‍රමිකතා කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී  ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සමහර සිද්ධීන්වලට හිටපු ඇමති පියවරුන් සෘජුවම උදව් කර ඇති බවටද  තොරතුරු අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ඇතැම් ඇමති පුතුන් දූෂණ වංචාවල නිරතව ඇත්තේ සිය පියාගේ මැදිහත්වීම මත බලය සහිත දේශපාලන තනතුරු දරමිනි.  මේ අනුව එම හිටපු ඇමතිවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

මීට අමතරව විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ ඥාතීන් පිරිසක් සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති  බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ( ලංකාදීප)

Tags: නවතම
Share69Tweet43
Previous Post

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Next Post

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.