ඒ තරගයත් දිනුම්ය. තරගාවලිය 3 -0 ලෙස දිනාගෙන ඇත. අද තරගයේත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ඇත්තේය. ඒ කඩුළු 07කිනි. ඇෆ්ගනිස්ථානය...
තුන්වන සහ අවසන් එක්දින තරගයකාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 266කින් නවත්වා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වී තිබේ....
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ අවසන් එක්දින තරගය තව ස්වල්ප වේලාවකින් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ. කාසියේ වාසිය...
ඉඳුනිල් කහටපිටිය - ශ්‍රි ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගෙනය. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් වෙමිනි. ඇෆ්ගනිස්ථානු කණ්ඩායම...
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී...
ඉඳුනිල් කහටපිටිය - අපේ ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසය පුරාම ශක්තිමත් වූයේ දඟ පන්දු අරටුවක් වටේය. ඒ අරටු වැනි දඟපන්දු යවන්නෝ අසීමිත...
දිගින් දිගටම අසමත් වීම හේතුවෙන් චෝදනා ලද ශ්‍රී ලංකා ජාතික දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව නිමා කර ශ්‍රී ලංකා ක්‍රිකට්...
ඇෆ්ගනිස්ථාන ශ්‍රි ලංකා ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමා වන්නේ විශිෂ්ඨ ටෙස්ට් ක්‍රිඩාවක් ප්‍රකටවුන දිනයක් ලෙසය. මුල් ඉනිමේ ලකුණු 199කට දැවී...
ඉඳුනිල් කහටපිටිය - දැන් ලෝකයේ ක්‍රිකට් ලෝලීන් ගේ ආදරණීය අවධානය මේ 24 හැවිරිදි කළු කොල්ලා ගැනය. වළ දමා තිබූ කොදෙව්...
ඉඳුනිල් කහටපිටිය - මේ ලියන මා දැන් පනස් විය පිරූ වියපත් මිනිසෙකි. අපට අපේ ළමා කාලයේ ක්‍රිකට් ආශ්චර්යයක් සේ දුටු...
© 2020 - 2026 Lankasara.com.