පාසල් ක්‍රිකට් වංශකතාවේ වර්ණවත්ම මහා තරගය ආරම්භ වී තිබේ. කොළඹ එස්.එස්.සී පිටිය ආලෝකමත් කරන 145 වැනි රාජකීය ශාන්ත තෝමස් මහා තරගය පළමු...
සියලුම ගෞරව බංගලාදේශ කණ්ඩායමටය. මනරම් කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා පසුගිය පරාජයේ වේදනාව මුලුමනින්ම සමහන් කරගෙන තිබේ. ඔවුන් ඒ ජයග්‍රහණය ලබන්නේ...
ඒ පිතිකරණය නම් මනරම්ය. වේගවත් පිටියක් සහිත පන්දුවට පරහර දීමට උචිත තණතීරුවේ ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශයට ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කයක්...
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය හෙට සිල්හෙට්හිදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිලට නායක වනිඳු හසරංග නැත. පෙබරවාරි...
ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් නිවේදනය කර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයකට යටත් කිරිමට...
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි 20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධිය සම්බන්ධයෙන්...
අමායා උඩුවැරැල්ල - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ( BCCI ) විසින් ඊයේ (22) එනම් බ්‍රහස්පතින්දා, පළමු සති දෙක සඳහා ඉන්දීය...
අප කීවේ දිනුවොත් පට්ට කියාය. ඒත් ඒ පැරදිල්ලත් පට්ටය. ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 06ක් දැවී...
ඉඳුනිල් කහටපිටිය - මාරෙට දිනුම්ය. විස්සයි 20 තරගයක දී ලකුණු 72කින් දිනනවා කියන්නේ ඇත්තටම ගේමකි. ඒ ගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ...
යළිත් අපි දකින්නේ ජයග්‍රහණයේ ඉලක්කය දෙපසට දෝලනය වෙමින් පැවැති තියුණු තරගයකි. එ් තරගය ජය ගැනීම විශිෂ්ටය. ජයග්‍රහණය කෙසේ වෙතත් ඒ...
© 2020 - 2026 Lankasara.com.