සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රාජකීය ශාන්ත තෝමස් 145 වැනි මහා ගැටුම… මුල් කාර්තුවේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කදිම තරග ප්‍රවේශයක….

by editor
මාර්තු 7, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

පාසල් ක්‍රිකට් වංශකතාවේ වර්ණවත්ම මහා තරගය ආරම්භ වී තිබේ. කොළඹ එස්.එස්.සී පිටිය ආලෝකමත් කරන   145 වැනි රාජකීය ශාන්ත තෝමස්  මහා තරගය පළමු දිනයේ මුල් කාර්තුව නිමා වී තිබේ.

කාසියේ වාසිය දිනූ රාජකීය කණ්ඩායම පන්දු රැකීම තෝරා ඇත්තේ පිතිකරණයට උචිත තණ තීරුවකය.  බොහෝ විට තීරණයක් සහිතව නිමා වන තුන් දින මහා තරගයේ අවසන් දිනයේ තණතීරුවේ හැසිරීම සම්බන්ධව කරනු ලබන පුරෝකථනයන් මත රාජකීය කණ්ඩායම පන්දු රැකීම තේරූ බව තණ තීරුව සම්බන්ධව විචාරයක් කළ හිටපු රාජකීය නායක ගාමිණී පෙරේරාගේ විශ්ලේෂණය කියා පෑවේය.

කෙසේ වෙත්ත තරගයේ මුල් අර්ධයේ දී ශාන්ත තෝමස් කණ්ඩායම විශිෂ්ට ප්‍රවේශයක් සහිතවය.  පන්දු ඕවර 26ක් තුළ ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ ලකුණු 97ක් රැස් කරගෙන සිටිති.  එක් කඩුල්ලක් පමණක් දැවී ගොස් ඇත.

ලකුණු 13කට ශාන්ත තෝමස්  පිතිකරු සේනාධි බුලන්කුලම දැවී ගොස් ඇත. නායක සිනෙත් ජයවර්ධනගේ පන්දුවක් හමුවේ රෙහාන් පීරිස් රැකගත් උඩපන්දුවකින් සේනාධි බුලන්කුලම දැවී යන්නේය.

එහෙත් ශාන්ත තෝමස් පිලේ  ආරම්භක පිතිකරු සදෙව් සොයිසා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමිනි. ඔහු හතරේ පහර 10ක් සමග පන්දු 89ක දි ලකුනු 66ක් ලබාගෙනය. ඔහු සමග නොදැවී ක්‍රීඩා කරන්නේ දිනෙත් ගුණවර්ධනය. දිනෙත් හතරේ පහර 2ක් සමග ලකුණු 10ක් ලබාගෙනය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රාජකීය කණ්ඩායම මෙහෙයවන්නේ ශ්‍රි ලංකා 19න් පහළ කණ්ඩායමත් මෙහෙයවන ලද ජාත්‍යාන්තර අත්දැකීම් සහිත ක්‍රීඩක සිනෙත් ජයවර්ධනය.

සිනෙත් ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම  රෙහාන් පීරිස්, ඉසුල ගිගනගේ, ඔවින අඹන්පොල. යසිඳු දිසානායක, රමිඳු පෙරේරා, නෙත්වින් ධර්මරත්න, බුලන් වීරතුංග, දිනුර සේනාරත්න,  රනුක මලවිආරච්චි, යෙනුල මේසත් ගෙන් සමන්විතය.

 

ශාන්ත තෝමස් කණ්ඩායමේ නායක මහිත් පෙරේරාය. සදෙව් සොයිසා, සේනාධි බුලංකුලම, තිසෙන් ඇහැලියගොඩ,  දිනෙත් ගුණවර්ධන නායක මහිත් පෙරේරා, නේතන් කල්දේරා, ඩේරියන් ඩියේගෝ, ආකාශ් ප්‍රනාන්දු, අශේන් පෙරේරා,  කමිඳු ඩයස් අභීත් පරණවිතාන ශාන්ත තෝමස් කණ්ඩායම නියෝජනය කරති.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක්කටා සී.අයි.ඩි යෙන් පන්නන ගේමේ සැලසුම සමග සිටි පොලිස් සැරයන්වරයෙක් අත් අඩංගුවට…

Next Post

කොළඹ කජිමාවත්තේ නිවාස අහිමි සියලු පවුල් සඳහා නිවාස ලබා දිමට ජනපති උපදෙස් දෙයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.