අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දඹුල්ලේ  අවසන් T20 තරගයේ   ආන්දෝලනාත්මක නිපන්දුව ගැන හැනිබල්ගෙන් ගේම ඉල්ලූ හසරංගගේ ඉරණම අද අයි.සි.සී. තීරණය කරයි…

by editor
පෙබරවාරි 24, 2024
in ක්‍රීඩා
නෝ බෝල් පන්දුව...

නෝ බෝල් පන්දුව...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති අවසන් විස්සයි 20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් ප්‍රසිද්ධියේ විවේචනය කළ නායක වනිඳු හසරංගට  පමුනුවන දඬුවම සම්බන්ධව අද අයි.සී.සී.ය සිය තීරණය ප්‍රකාශ කිරීමට නියමිතය. 

පෙර වැරදි වලින් දැනටමත් ලබාගෙන ඇති වැරදි ලකුණු දෙකක් හේතුවෙන්, වරදකරු වුවහොත් හසරංගට T20I තරඟ දෙකක් හෝ වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවේ.

ICCය තවමත් නිශ්චිත ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති නමුත් ශ්‍රී ලංකා නායකයාට ඇති විය හැකි ප්‍රතිවිපාක සැලකිය යුතු මට්ටමක ඇත.

යම් හෙයකින් මේ චෝදනාවට අදාළව වනිඳු හසරංගට තරග තහනමක් පැනවුවහොත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගි වන බංග්ලාදේශ තරගාවලිය ඔහුට අහිමි වේ.

කෙසේ වුවද මේ තරගයේදී ‘නිපන්දුව’ ලබා නොදීමෙන් වරදක් කළ විනිසුරුවන්ට දඬුවමක් ලබාදීමට අයිසීසීය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිති.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

අයිසීසී ක්‍රිකට් නීති අනුව ‘පන්දු යවන්නකු විසින් යවන ලද බිම පතිත නොවන පන්දුවක්, පිතිකරණ රේඛාව පසු කරද්දී පිතිකරුගේ ඉණට ඉහළින් නම් එය නිපන්දුවක් වන්නේය’ ලෙස සඳහන් වන බැවින් කමිඳු මෙන්ඩිස්ගේ සිද්ධිය අනුව විනිසුරු පැහැදිලිවම වර

දක් කොට ඇත. එවැනි පන්දුවක් ගමන් කිර­මේදී ‘ලෙග් අම්පයර්ගේ’ සහාය ලබා ගැනීම සිදුවන අතර, නිපන්දුව සංඥා කිරීමේ වගකීම විනිසුරුවන් දෙදෙනාගෙන් කුමන හෝ කෙනෙකු සිදු කළ යුතුය.

වනිඳුගේ විවේචනය…

ශ්‍රී ලංකාව ලැබූ පරාජයෙන් පසු ක්‍රීඩා පිටියේදී මතභේදාත්මක ලෙස විනිසුරු ලින්ඩල් හැනිබල් විවේචනය කිරීම සම්බන්යෙන් නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආචාර ධර්ම කඩකළ බවට චෝදනා එල්ල විය.

හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් තරග තීරක එංගලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇති අතර ඒ සම්බන්ධ පරීක්ෂණයක් ආරම්භ විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය වෙත අද දිනයේ ලබා දීමට නියමිතව ඇතැයි පැවසේ.

හසරංගගේ හැසිරීම ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව ඇත්තේ  2 මට්ටමේ චෝදනාවකි. – ( Dinamina)

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය හරස් මාර්ගවල මරණය සංඥාව තබා කෝටි ගණන් පගාගැසු දුම්රියේ පිශාචයෝ…      

Next Post

මාරක රිය අනතුරක සී.සී.ටි.වී දර්ශන නිකුත් වේ…. ලොරි ත්‍රීවිල් ගැටී ත්‍රිරෝද සැමියා මරුට බිරිය රෝහලේ!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.