සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

වනිඳුට බංගලාදේශ සංචාරයේ පළමු විස්සයි 20 තරග දෙක අහිමිවෙයි… වනිඳුට තරග දෙකක තහනමක් සහ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක්…

by editor
පෙබරවාරි 24, 2024
in ක්‍රීඩා, පුවත්
වනිඳුගේ විවේචනය...

වනිඳුගේ විවේචනය...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් නිවේදනය කර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයකට යටත් කිරිමට ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර තරඟයකදී ක්‍රීඩකයෙකු, ක්‍රීඩා සහායකයෙකු, විනිසුරුවරයෙකු හෝ තරඟ තීරකයෙකු පුද්ගලිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.13 වගන්තිය කඩ කිරීම සම්බන්ධයෙන් හසරංග වැරදිකරු  වී තිබිණි.

අයි.සී.සි චර්යා ධර්ම සංග්‍රයහ ප්‍රකාරව  මාස 24ක කාලයක් තුළදී රැස්කරගත් අප්‍රසාද ලකුණු සංඛ්‍යාවලකුණු හතරක් හෝ වැඩි ගණනක් කරා ළඟා වූ විට  එම ලකුණු  අත්හිටුවීමේ ලකුණු බවට පරිවර්තනය කර ක්‍රීඩකයෙකු තහනම් කරනු ලැබේ.  හැනිබල් විනිසුරුවරයා සමග ඇති වූ ගැටුමත් සමග ඔහු රැස්කරගත් අප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලකුණු 05 දක්වා වැඩි විය.  හසරංගගේ අප්‍රසාද  ලකුණු 5 අත්හිටුවීමේ ලකුණු දෙකක් බවට පරිවර්තනය වීම නිසා තරග දෙකක් අත්හිටුවා තිබිණි.  ඒ හේතුවෙන් තරග දෙකක් තහනම් වූ හසරංගට අනතුරුව තවත් අප්‍රසාද ලකුණු 03ක් එක් කිරීමට අයි.සී.සී.ය තීන්දු කර තිබිණි. ඒ අනුව මාස 24ක් තුළ සිදුකරන එක් විනය විරෝධී ක්‍රියාවකින් හසංරග ට යළිත් ක්‍රීඩා තහනමකට ලක්වීමට සිදුවන්නේය.

අත්හිටුවීමේ ලකුණු දෙකක් එක් ටෙස්ට් තරගයකට හෝ එක්දින හෝ T20I තරඟ දෙකක තහනමකට සමානය. ඒ අනුව   හසරංගට ලබන මාසයේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේ පළමු T20I තරඟ දෙකෙන් අත්හිටුවා ඇත.

තරගය අවසන් වීමෙන් පසු හසරංග විනිසුරු ලින්ඩන් හනිබල්ගේ තීරණයක් සම්බන්ධයෙන් විවේචනය කිරීමට ඔහුට මුහුණ දුන් අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මානුල්ලා ගුර්බාස්ට ද දඬුවම් නියම වී තිබේ. එම තරඟයේදීම ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම හේතුවෙන් ඔහුට ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15 ක දඩයක් නියම කර ඇත.

ක්‍රීඩකයන් දෙදෙනාම වැරදි පිළිගත් අතර එමිරේට්ස් ICC තරඟ තීරක මණ්ඩලයේ ක්‍රිස් බ්‍රෝඩ් විසින් යෝජනා කරන ලද සම්බාධක පිළිගත්හ.   ඒ නිසා විධිමත් නඩු විභාගයක් අවශ්‍ය නොවීය.

පිටියේ විනිසුරුවන් වන ලින්ඩන් හැනිබල් සහ රවීන්ද්‍ර විමලසිරි, තෙවැනි විනිසුරු රුචිර පල්ලියගුරුගේ සහ සිවුවැනි විනිසුරු රැන්මෝර් මාටිනස්  ක්‍රීඩකයින්ට  චෝදනා එල්ල කළහ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් – පාඨලී කතා අතරේ මැතිවරණ ගැන පොරොන්දුවක්… පාඨලී යලි සජබට එක් නොවන ලකුණු!

Next Post

මේ අවස්ථාවේ නව තාක්ෂණය එක් නොකළොත් කෘෂිකර්ම ක්ෂේත්‍රයම වළ පල්ලට… විද්වත්හු කියති!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.