අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දිගින් දිගටම අසමත් ජාතික දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංගගේ වගකීම ඔස්ට්‍රේලියානු දඟ පන්දු පුහුණුකරු ක්‍රෙග් හොවාර්ඩ්ට!

by editor
පෙබරවාරි 5, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දිගින් දිගටම අසමත් වීම හේතුවෙන් චෝදනා ලද ශ්‍රී ලංකා ජාතික දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග ගේ කොන්ත්‍රාත්තුව නිමා කර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිත්‍ය ජාතික දඟපන්දු පුහුණුකරු ලෙස   ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රෙග් හොවාඩ් පත්  කරගෙන තිබේ.

ක්‍රෙග් හොවාඩ්   පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙතින් සුදුසුකම් ලත් තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකි.  හොවාඩ් ශ්‍රී ලංකා ජාතික දඟපන්දු පුහුණුකරු වීමට පෙර    නවසීලන්ත වයිට් ෆර්න්ස් කණ්ඩායමේ සහ වික්ටෝරියානු පිරිමි පළමු පෙළ කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු විය.

තවද  ක්‍රේග් හොවාර්ඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙක් ලෙස වසර 12 ක සේවා කාලයක් පවත්වා ඇත. ඔහු ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම  සහ 19 න් පහළ කණ්ඩායම් සඳහා පිරිමි සහ කාන්තා   ජාත්‍යාන්තර සංචාරවල සහය පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.

ක්‍රේග් 2011 සිට 2015 දක්වා වසර හතරක කාලයක් තුළ දකුණු ඕස්ට්‍රේලියානු රෙඩ්බැක්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් හි දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

ඔහුට වසර දෙකක කොන්ත්‍රාත්තුවක් පවරා ඇති අතර එය 2024 පෙබරවාරි 1 වන දින කොන්ත්‍රාත් කාලය ආරම්භ විය. දැනට පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලියෙන්   ඔහු ජාතික කණ්ඩායමේ රාජකාරි භාරගනු ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාරක්ෂිතව පැවති ගසක් කඩා වැටී පාසල තුළ දී අවසන් ගමන් ගිය ගම්පල නොදරුවාගේ කතාව… 

Next Post

විශ්‍රාමික හමුදා කර්නල්වරයෙකුගේ පුතෙක් පවත්වාගෙන ගිය හොර මුදල් නෝට්ටු මුද්‍රණ ජාවාරමක් අසුවෙයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.