පුවත්

ඉදිරි මාසය තුළ සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ 10 000ක්  පොලිසියට බඳවා ගන්නවා… මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි!

ඉදිරි මාසයක කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන සිවිල් ආරක්ෂක භටයින් දස දහසක් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරන බව...

ජනපති සමග සාකච්ඡා කර පැමිණි GMOA වර්ජනය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කරයි!

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් නොලැබුණු  බැවින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක...

ත්‍රී කුණාමලයේ බෝධි රාජ විහාරයේ සිද්ධිය පිළිකුලෙන් හෙළා දකිමින් අමරපුර මහා නිකායේ මහා නායක හිමියෝ ජනපති අමතති!

නායක හිමියන් පොලිස් ප්‍රහාරයෙන් රෝහලේ... මේ සිදුවීම සිදුවන්නේ කවරෙකුගේ උවමනාවකට ද?... මහා නායක හිමියෝ ජනපතිගෙන් අසති... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ...

කුඩු කාරයින්ගේ මත්කුඩු ඇසුරුම්  මුද්‍රණය කළ  NPP දේශපාලකයා රිමාන්ඩ්!

ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග...

පාතාල දාම ඝාතනවල තවත් බිල්ලක්… මීටියාගොඩ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි…

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ. පාතාලයේ දාම ඝාතනවලින් තවත් බිල්ලක් ලෙස මෙම ඝාතනය සිදුව ඇතැයි...

arrested

සංචාරක කන්තාවකට නිරුවත පෙන්වූ අසහනකාරයා අත් අඩංගුවට…

අසේල කුරුළුවංශ - ත්‍රිරෝද රථයක ගමන් කරමින් නෙදර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අවයව පෙන්වූ තරුණයා මහනුවර සංචාරක පොලීසිය මගින්  අද (17)...

ඖෂධ වර්ග 350කට පාලන මිලක් ක්‍රියාත්මකයි… වැඩි මිලට ඖෂධ විකුණන අලෙවිකරුවන් ගැන ඔබත් දැනුම් දෙන්න… ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි…

ශ්‍රියානි විජේසිංහ -                                     ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම පාලන මිලට වඩා වැඩියෙන් ඖෂධ...

ත්‍රී කුණාමලයේ සිද්ධිය – පොලිසියෙන් පැන බලෙන් රැගෙන ප්‍රතිමාවහන්සේ පොලිසිය විසින්ම හේවිසි බෙර ගසමින් යළිත් පන්සලට වැඩම කරවයි…

සමන් මල්ලවආරච්චි - පොරොන්දු ගොඩයි... පන්සලේ භූමිය මැන නිරවුල් කර දීමටත් එතෙක් කිසිම ඉදිකිරිමක් ඉවත් නොකිරීමටත් ආණ්ඩුවෙන් ප්‍රතිඥාවක්.... ත්‍රී කුණාමලය...

බංගලාදේශ හිටපු අගමැතිනි ශෙයික් හසීනාට සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සාමාන්ට මරණ දඬුවම…

බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අද (17) සවස මරණ දඬුවම නියම කළේය. පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන්...

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවම අත් හැර නෑ… ඉදිරි කටයුතු අද හවස තීරණය කරනවා… GMOA ජනපති හමුවී ඇවිත් කියයි!

ශ්‍රියානි විජේසිංහ - ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අතර අද උදෑසන පැවති විශේෂඥ සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු වරප්‍රසාදයන් හා...

Page 191 of 3266 1 190 191 192 3,266

Advertisements