බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි මාසය තුළ සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ 10 000ක්  පොලිසියට බඳවා ගන්නවා… මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
නොවැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මාසයක කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන සිවිල් ආරක්ෂක භටයින් දස දහසක් පොලිසියට බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ දැනට කැබිට් අනුමැතිය ලැබී ඇති පොලිස් නිලධාරීන්ගේ නව වැටුප් ව්‍යුහය සකස් කිරීමට පත් කර ඇති කමිටුවේ වාර්තාව ලැබුණු පසු එම කමිටු නිර්දේශ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවය.

ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

පොලිස් නිලධාරීන් 26000ක හිඟයක් ඇතිවෙලා තියනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙලා තියනවා. පොලිස් නිලධාරීන් පන් දහසක් බඳවා ගන්න මේ වනවිට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින්  තිබෙනවා. මේ වෙනකොට පොලිස් කොස්තාපල්වරුන්ගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය සකස් කර තිබෙනවා.

මේ අනුව මේ වසර තුළ හැකි ප්‍රමාණයක් බඳවා ගන්න මේ වනවිට පොලිස් කොලේජ් එකේ 800ක් දක්වා මේ අවුරුද්ද තුළ පුහුණුවීම් කරලා තියනවා. පොලිස් කොලේජ් 10න් 09ක් සූදානම් කරලා තියනවා ඒ වෙනුවෙන්. 5000ක් 2026 වෙනුවෙන්  බඳවා ගන්න අග්‍රාමාත්‍ය තුමිය යටතේ තිබෙන කමිටුවෙන් අනුමැතිය ලැබිලා තියනවා. තව 5000ක් බඳවා ගන්න ජනවාරි ආයෙම ගැසට් කරනවා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ විතරක් නෙමෙයි… සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබිලා මහජන ආරක්ෂ අමාත්‍යාංශය යටතට පත් කරලා තිබෙන්නේ.  ඉන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දස දහසක් පොලිසියට බඳවා ගන්නට අපි ඉදිරි මාසයක කාලය ඇතුළත.

ඇමතිවරයා පැවසුවේය.  පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට අමාත්‍යා මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවත්, ඒ වෙනුවෙන් කමිටුවක් මේ වනවිට  පත් කර ඇති බවත් කී මහජන  ආරක්ෂක ඇමතිවරයා  ඒ සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව පොලිස් නිලධාරීන් සඳහා වූ වැටුප් ව්‍යුහය 2026 වසරේ දී ක්‍රියාත්මක කරන බව කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සමග සාකච්ඡා කර පැමිණි GMOA වර්ජනය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කරයි!

Next Post

විශේෂඥ වෛද්‍යවරුත් අද ජනපති සමග සාකච්ඡාවක…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.