සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ වර්ග 350කට පාලන මිලක් ක්‍රියාත්මකයි… වැඩි මිලට ඖෂධ විකුණන අලෙවිකරුවන් ගැන ඔබත් දැනුම් දෙන්න… ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි…

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                    

ඖෂධ වර්ග 350ක් සඳහා පාලන මිලක් නියම කර ඇති බවත් එම පාලන මිලට වඩා වැඩියෙන් ඖෂධ අලෙවි කරන  වෙළදසැල් සම්බන්ධයෙන් වහාම ජාතික  ඖෂධ නියාමන අධිකාරිය දැනුවත් කරන ලෙසත්  එම අධිකාරියේ    සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  ඉල්ලිමක් කරයි.

ඖෂධ වර්ග 350ක මිල පාලනය සම්බන්ධයෙන් ඖෂධ සැපයුම්කරුවන්, ආනයනකරුවන්ව සහ නිෂ්පාදකයින්ව දැනුවත් කිරීමට මීට මාස දෙකක පමණ පෙර සිදුකළ නමුත් ඇතැම් සැපයුම්කරුවන් වැඩි මිලට ඖෂධ අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයිද විශේෂඥවරයා පවසා සිටියි.

කෙසේ නමුත් ඇතැම් සැපයුම්කරුවන් පාලන මිලට ඖෂධ අලෙවි කිරීම දැනටමත් ආරම්භ කරමින් ජනතාවට එම වාසිය ලබා දීමට කටයුතු කර ඇති බවද හෙතෙම පැවසුවේය.

ඖෂධවල මිල  පාලනයත්  සමඟ ඇතැම්  පිළිකා එන්නත්, අංශභාග රෝගීන්ට ලබාදෙන ඖෂධ, අපස්මාර රෝගීන්ට ලබාදෙන ඖෂධ හා පණු බෙහෙත් වර්ග ඇතුලු බොහෝ ඖෂධවල මිල  සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවද විශේෂඥවරයා සඳහන් කළේය.

මිල නියාමනය කළ ඖෂධ පිලිබඳව නිරන්තරයෙන්ම විමසා බැලීමට කටයුතු කරන බවද ජනතාව ඒ පිලිබඳව අවධානයෙන් සිටිය යුතු බවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

රටතුළ භාවිත කරන ඖෂධවල මිල නියාමනය කිරීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියට හිමිවන බවත් ඒ අනුව  2016 – 2017 වසරවල  ඖෂධ කාණ්ඩ 60ක උපරිම  සීමා මිලක් නියම කළ බවත් සභාපතිවරයා පැවසුවේ.

පසුගිය 21 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඖෂධ මිල නියාමනය කිරීමේ ගැසට් ප්‍රකාශයට පත්කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත් බවද අද (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී සභාපති වෛද්‍ය විජේවික්‍රම   පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රී කුණාමලයේ සිද්ධිය – පොලිසියෙන් පැන බලෙන් රැගෙන ප්‍රතිමාවහන්සේ පොලිසිය විසින්ම හේවිසි බෙර ගසමින් යළිත් පන්සලට වැඩම කරවයි…

Next Post

සංචාරක කන්තාවකට නිරුවත පෙන්වූ අසහනකාරයා අත් අඩංගුවට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.