බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රී කුණාමලයේ බෝධි රාජ විහාරයේ සිද්ධිය පිළිකුලෙන් හෙළා දකිමින් අමරපුර මහා නිකායේ මහා නායක හිමියෝ ජනපති අමතති!

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • නායක හිමියන් පොලිස් ප්‍රහාරයෙන් රෝහලේ… මේ සිදුවීම සිදුවන්නේ කවරෙකුගේ උවමනාවකට ද?… මහා නායක හිමියෝ ජනපතිගෙන් අසති…

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකළ පොලිසියේ හැසිරීම තරයේ හෙලා දකින බවත් කියති.

ඊයේ (16) දිනයේ ත්‍රී කුණාමලයේ ශ්‍රි සම්බුද්ධ ජයන්ති බෝධි රාජ විහරස්ථානයේ භික්ෂූන්වහන්සේට පහර දී එහි තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පොලිසිය බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිදුවීම පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බව දන්වමින් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ ජනපති වෙත ලිපියක් ලියමින් දන්වා සිටිති.

උන්වහන්සේ එම ලිපියෙන් දන්වා සිටින්නේ මෙම සිදුවීම කවරෙකුගේ උවමනාවට සිදුවී ඇති දැයි ප්‍රශ්න සහගත බවය.

එම පොලිස් ප්‍රහාරයෙන් විහාරාධිපති හිමියන්ට රෝහල්ගත වීමට සිදු වූ බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කරන පොලිසියේ අනීතික හැසිරීම තරයේ හෙළා දකින බවත් මහා නායක හිමියො ජනපතිට දැනුම් දෙති.

උන්වහන්සේ දන්වා සිටින්නේ 1951 වසරේ සිට පවත්වාගෙන එන, බෞ.කො./විහා. දෙ/15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශවයේ ලියාපදිංචි කරනු ලැබ ඇති බවය. මෙම විහාරය පිහිටි ඉඩමට එවකට ජනපතිවරයා විසින් දීමනා පත්‍රයක් ලබා දී හිමිකම් තහවුරු කර ඇති බවය.

මෙම විහාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධව ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු කරන ලෙසත්, දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකර විහාර භූමියේ විහාරස්ථානයේ සහ භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධව පියවර ගන්නා ලෙසත් මහා නායක හිමියෝ ජනපතිට දන්වති.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුඩු කාරයින්ගේ මත්කුඩු ඇසුරුම්  මුද්‍රණය කළ  NPP දේශපාලකයා රිමාන්ඩ්!

Next Post

ජනපති සමග සාකච්ඡා කර පැමිණි GMOA වර්ජනය අඛණ්ඩව පවත්වා ගැනීමට තීරණය කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.