බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයෙන් අධි චෝදනා භාර දෙයි: ඇප මත මුදා හැරේ!

by editor
ජූලි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2014 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් වෙනුවෙන් රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩඉරිඟු කිලෝග්‍රෑම් 36,000ක ප්‍රමාණයක්, නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවතුන් අතර බෙදා හැරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන වෙත අද (02) කොළඹ මහාධිකරණය හමුවේ දී අධි චෝදනා භාර දෙනු ලැබුවේය.

අධි චෝදනා භාර දීමෙන් පසු විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළේය.

2014 ජනවාරි 01 වැනිදා සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම බීජ බඩඉරිඟු තොගය බෙදා දීම තුළින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය ජූනි 12 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබුණි. විත්තිකරුට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ මෙම නඩුව පැවරීමට කටයුතු කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා පසුගිය වසරේ ජූලි 04 වැනිදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. පසුව එම වසරේ අගෝස්තු 01 වැනිදා ඔහු ඇප මත මුදා හැරුණු අතර, මෙම නඩුව නැවත ජූලි 22 වැනිදා කැඳවීමට නියමිතය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

Related Posts

පුවත්

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

ජූලි 2, 2026
VIJEYI
පුවත්

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

ජූලි 2, 2026
SRI-LANKA-ATTACKS-CHURCH
පුවත්

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයෙන් අධි චෝදනා භාර දෙයි: ඇප මත මුදා හැරේ!

ජූලි 2, 2026

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

ජූලි 2, 2026
VIJEYI

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

ජූලි 2, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේනට මහාධිකරණයෙන් අධි චෝදනා භාර දෙයි: ඇප මත මුදා හැරේ!
  • ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!
  • තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.