බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

by editor
ජූලි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දුම්රිය සේවයේ බිඳවැටීමට දුම්රිය සේවක අකාර්යක්ෂමතාව බලපෑවත් එය යළි ගොඩනැගිය හැක්කේ ඔවුන් හරහා මිස එම සේවාව පුද්ගලීකරණය කිරීමෙන් නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ පිළිතුර ලබා දුන්නේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. මන්ත්‍රීවරයා දත්ත ඉදිරිපත් කරමින් 2017 වසරේ එන්ජින් 79ක් සහ ප්‍රයිම් ලොකොමෝටිව් 92ක් දුම්රිය සේවයේ ක්‍රියාත්මක වුවද, 2025 වන විට එන්ජින් 72ක් හා ප්‍රයිම් ලොකොමෝටිව් 78ක් දක්වා එම ප්‍රමාණය අඩු වී ඇති බව පැවසුවේය.

අවුරුදු 10කට පෙර ගමන් වාර 410ක් ධාවනය කළද මේ වනවිට දුම්රිය ගමන්වාර 310 සිට 250 දක්වා අඩු වී ඇති බවත්, ඒ නිසා ආදායම ස්වයංක්‍රීයව අඩුවන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන මෙම ගමන යාමට රජය සූදානම් දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම රජයේ විදුලි දුම්රිය වැඩපිළිවෙළ විවේචනය කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විදුලි දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම බලශක්තිය ද ගැටළුවක් බවයි. අටුව කඩා පුටුව හදන්නේ නැතිව පවතින සම්පත් වැඩිදියුණු කරන ලෙස ඔහු යෝජනා කළේය.

මෙහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය:

“දුම්රියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය තමයි කාර්ය මණ්ඩලවල ප්‍රශ්නය. කාර්ය මණ්ඩලවල සැලකිය යුතු කාර්යක්ෂමතාවේ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්තක්. දුම්රිය දිනපතා භාවිතාවන ප්‍රමාණය 285ක් 300ක් දක්වා අඩු වෙලා. මීට කලින් වැඩි ප්‍රමාණයක් තිබී තියෙනවා. දුම්රිය එන්ජින් හරි ආකාරව නඩත්තු වෙන්නේ නැහැ. එන්ජින් 8ක් 10ක් අලුත්වැඩියා කරලා දෙන්න ඕන අවස්ථාවල ලැබෙන්නේ එන්ජින් 3ක් හෝ 4ක් පමණයි.

RelatedPosts

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

කෝච්චි කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රිය පටළැවීම් සිදුවීම ගැන මම අතිශය කණගාටු වෙනවා.

ඒ කියන්නේ පැහැදිලිවම මම දන්නවා බරපතල අකාර්යක්ෂමතාවයක් තියෙනවා, ඵලදායීතාවයේ අඩුවක් තියෙනවා. මම හිතනවා දුම්රියේ ඉන්න සාධාරණ, රටට ආදරය කරන නිලධාරීන් සහ සේවකයන් මේක තේරුම් අරන් මෙම සේවාව ගොඩනගන්න ඉදිරිපත් වෙයි කියලා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඔවුන් හරහා මේක ගොඩනැගිය යුතුයි. දුම්රිය පුද්ගලීකරණය උත්තරය නෙමෙයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

Next Post

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Related Posts

පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…
  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.