යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල්හි නගරාධිපති වඩිම් බොයිචෙන්කෝ අද සී.එන්.එන්. සේවයට මෙසේ පවසා තිබිණි. “රුසියානු හමුදා විසින් නගරය සමතලා කර...
එෂාමා කාරියකරවන ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - අප සැවොමගේම ජීවිත ක්‍රියාකාරකම්වල අවසාන අපේක්ෂාව සතුට ලබා ගැනීමයි. අප සියල්ල කරනුයේ සතුට අරමුණු...
තිර රචකයෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක් සහ සහාය අධ්‍යක්ෂණයෙන් සිනමාවේ විවිධ ඉසව් සොයා ගිය නිර්මාණකරුවෙක් වූ ෂර්ලි සමරසිංහ ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය...
අද ලෝකයේ වැඩිපුරම විදුලිය විසන්දි වන රට ශ්‍රි ලංකාව නොවේ නම් පුදුමයකි. තමන්ගේ රටේ ජනන ධාරිතාව ඉක්මවමින් පරිභෝජනය යෙදීම නිසා...
මරණයේ නගරයෙන් අඳෝනා ඇසෙමින් ඇත. ආක්රමණිකයාත්, ආක්‍රමණිකයාට අභියෝග කළ රටේ නායකයාත්, ඒ නායකයා යුද්ධයකට පොළඹවා සිදුවෙමින් ඇති දේ නරඹමින් සිටින...
ලලිත් චාමින්ද - වැල්ලේ මිනිස්සු මේ රටේ සමස්ථ ජනතාව පෝෂණය කරති. ඒ තමන්ගේ බඩරස්සාවට ධීවර කර්මාන්තය කරන ගමන්ය. මෙරට භූමි...
ලලිත් චාමින්ද - භාණ්ඩ ආනයන ආයතන 89ක් විසින් 2019 වසරේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලය තුළ අවස්ථා 1014...
අකාශ් තාරුක පෙරේරා - හැඩකාර තාරුණ්‍යය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබාදීමේ මුඛ්‍ය අභිලාෂය පෙරදැරි කොටගෙන ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද...
දස වදයට ලක් කළ ඇතෙකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබේ. හෙණ්ඩුවෙන් ඇණ බිම පෙරළා වධයට ලක් කරන මේ ඇතා ගැන...
ජාලිය වීරක්කොඩි - මෑත ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලය සිදුවී මාසයක් ගත වී ඇත. රඹුක්කන දැලිවල කොටවෙහෙරේ ධාතු මන්දිරය බිඳ පසුගිය...
තෙල් සංස්ථාවේ අමාත්‍යවරයා සමඟ නාමල් රාජපක්ෂ...
හෙට දිනය තුළ කිසිම ගැටලුවක් නොවන...