සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

by editor
ජූනි 8, 2026
in පුවත්
ai නිර්මාණයකි

ai නිර්මාණයකි

Share on FacebookShare on Twitter

අසේල් කුරුළුවංශ – 

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනොරි සලේ සහ ඇයගේ පුත් කුෂාල් සලේ අද (08) මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක තිබේ.

මාධ්‍ය වෙත පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණි ඔවුන් දෙදෙනා, මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ පැයකට අධික කාලයක් විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ. මෙම හමුවේදී මනෝරි සලේ විසින් මහා නායක හිමිවරුන් වෙත විශේෂ ලිපියක් ද භාර දී ඇත.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දැනට අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් වන ලෙස එම ලිපිය මඟින් මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලා ඇති බවය.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ඛේදවාචකයක් වන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීම සහ ඊට මෙහෙයවීම් කටයුතු සිදු කිරීමේ චෝදනාව මත, එම අපරාධයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ සම්බන්ධ මේ කලබැගෑනිය හිටිවනම ඇති වන්නේ  හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය කටයුතු කිරීමෙන් අනතුරුව වීම  දේශපාලන සහ ආරක්ෂක අංශ ක්ෂේත්‍රයන්හි දැඩි අවධානයට ලක්ව ඇත.

RelatedPosts

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංඝ කතිකාවතක් ගෙන ඒමට 2006 සිට ගත් උත්සාහයට කිසිදු රජයකින් සහය ලැබුණේ නැහැ – මල්වතු මහානායක හිමි පවසති!

Next Post

ශානි විමර්ශනවලින් ඉවත් කරන තුරු සලේ උපවාසය අත් නොහරින බව කියලා…

Related Posts

පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.