fbpx

Tag: නවතම

Omicron

සාම්පල 88කින්  82ක් ඔමික්‍රොන් ආසාදිතයන්…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා අංශයේ  විසින් පරීක්ෂා කළ සාම්පල 88කින් සාම්පල 82ක්ම ඔමික්‍රෝන් ආසාදිතයන් බව ...

බම්බලපිටිය සත් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී දරුවෙක් මරුට…

බම්බලපිටිය සත් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී දරුවෙක් මරුට…

15 හැවිරිදි දරුවෙක් බම්බලපිටියේ  සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී  මියගොස් තිබේ. මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ සවස් භාගයේ දීය.  බම්බලපිටිය ...

ජනපති බයිඩන් එක්සත් ජනපද ඉතිහාසයේ පළමු මුස්ලිම් විනිසුරුවරිය නම් කරයි…

ජනපති බයිඩන් එක්සත් ජනපද ඉතිහාසයේ පළමු මුස්ලිම් විනිසුරුවරිය නම් කරයි…

එක්සත් ජනපද  ඉතිහාසයේ  පළමු  වරට  ෆෙඩරල් උසාවියක විනිසුරුවරියක ලෙස  මුස්ලිම් - ඇමරිකානු කාන්තාවක්  නම් කිරීමට   එක්සත් ජනපද  ජනපති ජෝ බයිඩන් ...

ලාංකික කතක් ඉන්දීය රහස් පොලීසියට කොටි ජාත්‍යන්තර ජාලය ගැන වමාරයි

ලාංකික කතක් ඉන්දීය රහස් පොලීසියට කොටි ජාත්‍යන්තර ජාලය ගැන වමාරයි

අභාවයට ගිය දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිටපු සාමාජිකයින්ගේ හෝ හිතවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයේ සිටින ඊට අරමුදල් රැස් කිරීමට සම්බන්ධ ...

අගමැති මහින්දගේ “පොකට්“ එකට ගැසූ බව කියන උදිත් සම්බන්ධ පොලිස් පැමිණිලි නෑ!

අගමැති ඒ.ටී.එම් එකෙන් ලේකම් “ෆන් “ගත්තු හැටි බැංකු විමර්ශනවලදී හෙළි වෙලා….

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ පෞද්ගලික ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් බවට චෝදනා ලද උදිත් ලොකුබණ්ඩාර   එම ගිණුම වෙනුවෙන් නිකුත් කර තිබූ ...

රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා

රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා

ජනවාරි මස 13 වැනිදා රෝසි සේනානායක ලාස් වේගාස්වලට නොපැමිණියා නම් ලෝක රූ රැජණ තමන් බවත් ඉතාම බිහිසුණු කුමන්ත්‍රණයකින් පසු තමාට ...

චීන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලති

චීන සමාගම් අසාදු ලේඛනගත කරන්නැයි රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලති

බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමතුවක් විසින් චීන අයාතනය කිහිපයක් අසාඳු ලේඛනගත කරන ලෙසත් තම රටවල ...

මා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නායකයා යැයි  සිතීම පළාත්සභා ප්‍රමාද වීමට හේතුවක් – බැසිල් කියයි…

මහබැංකු අධිපති නෑ කිව්වට IMF යන වග බැසිල් කියයි!

පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග  වැඩපිළිවෙළකට යෑමට රජය සාකච්ඡා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ...

විදෙස්  ප්‍රජාවට ඇප ගැන කිව්වත් හිජාස් යළි රිමාන්ඩ්!

විදෙස්  ප්‍රජාවට ඇප ගැන කිව්වත් හිජාස් යළි රිමාන්ඩ්!

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පෙරේදා (26) සවස රාජ්‍ය තාන්ත්‍රික  විදේශ ප්‍රජාව හමුවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා ගැන ප්‍රකාශයක් කරමින් ...

Page 1311 of 2346 1 1,310 1,311 1,312 2,346
ADVERTISEMENT

නවතම ලිපි

ADVERTISEMENT

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist