සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝසි ලාස් වේගාස් ඇවිත් ගේම් ගැහුවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම – පුෂ්පිකා ද සිල්වා

චන්දිමාල් ජයසිංහ හා රෝසි සේනානායක කුමන්ත්‍රණයක කර ලෝක විවාහක රූ රැජණ කිරුළ මගෙන් ගැලෙව්වා....

by editor
ජනවාරි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනවාරි මස 13 වැනිදා රෝසි සේනානායක ලාස් වේගාස්වලට නොපැමිණියා නම් ලෝක රූ රැජණ තමන් බවත් ඉතාම බිහිසුණු කුමන්ත්‍රණයකින් පසු තමාට එම කිරුළ අහිමි කරනු ලැබුවේ රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ බවත් පුෂ්පිකා ද සිල්වා පවසයි.

තමන් මවක් සේ සිතා ගරු කළ රෝසි සේනානායක මෙවැනි ඛේදනීය ඉරණමකට තමන් අත් පත්කරනු ඇතැයි නොසිතූ බව ඇය කියයි.

“ මටම හොඳ මුහුණ පෙන්වාගෙන මගෙ ලඟින්ම හිටපු කට්ටිය  අන්තිම මෙහොතෙ මට ගේම් එක්ක ගැහුවා.“ පුෂ්පිකා ද සිල්වා මේ බව පවසන්නේ  චමුදිත සමරවික්‍රම සමග “ටෘෘත් විත් චමුදිත“ යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

පුෂ්පිකා ද සිල්වා  එම සම්මුඛ සාකච්ඡාවේ දී පවසන්නේ  ලෝක විවාහක රූ රැජණ කිරුළ අහිමි කිරීම සඳහා තමන් ලඟින්ම සිටි චන්දිමාල් ජයසිංහ සහ  රෝසී සේනානායක ඇතුළු කණ්ඩායමක්  සැලසුම් සහගත ලෙස කටයුතු කර ඇතැයි දැන් තමන් විශ්වාස කරනය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෝසි සේනානායකට ලෝක විවාහක රූ රැජණ තරගාවලියටට සහභාගී වීමට  ආරාධනයක් නොතිබුණු බව කී පුෂ්පිකා තමන් ද ඇයට ආරාධනා නොකළ බව කීවාය.

“ චන්දිමාල් තමයි කතා කරලා කිව්වෙ රෝසි මැඩම්ට එන්න ඕන කියනවා කියලා. ඉතින් මම ඇහුවා ඇයි එයා එන්නෙ කියලා.“

ඒත් පසුව චන්දිමාල් ජයසිංහගේ ඉල්ලීම මත රෝසි සේනානායකටත්, චන්දිමාල්ටත් ගුවන් ටිකට් පත් ලබා දී වීසා සම්බන්ධව වියදම් කර ලාස්වේගාස්වල සියලුම වියදම් දැරුවේත් තමන් බව පුෂ්පිකා පැවසුවාය.

“ලස්සනට පැජන්ට් එක කරගෙන ආවා. ජනවාරි 13 වැනිදා ඉඳලා හැම දේම වෙනස් වුනා.  ලක්ෂ හැත්තෑ පහක් වියදම් කරලා මම ඉන්ටනැෂනල් ඩිසයිනර් කෙනෙකුට කියලා ගවුමක් ඩිසයින් කරගත්තා. ඒක ඩිසයින් කළේ මයිකල් සින්කො. ඔහු නිර්මාණය කළ ගවුම  ඩීඑච්එල් කරලා තිබුණට අවශ්‍ය දිනයට මට ගවුම ලැබුණෙ නෑ. ඩී.එච්.එල් එකට කෝල් කරලා පාර්සලය ප්‍රමාද කරන්න   කියලා තිබුණා. ගවුම ගැන දැනගෙන හිටියෙ මගෙ මැනේජර්, මගෙ අක්කා, චන්දිමාල් සහ රෝසි මහත්මිය විතරයි. මට මගේ කලමණාකරු සහ මගෙ අක්කා හොඳටම විශ්වාසයි“

ඒ ගවුම සඳහා රෝසි සේනානයක වියදම් කළ බවට සමාජ මාධ්‍යයේ කියැවුනත් ඒ වෙනුවෙන් ඇය   ශත පහක වියදමක් දැරුවේ නැති බව ද පුෂ්පිකා කීවාය.  ඇය තරගයේ සිවුවන තැනට පත් වූ බව ප්‍රකාශ කරන ලෙස උපදෙස් දුන්නේත් රෝසි සේනානායක බව දැන් සියලු දෙනා දන්නා බව කී පුෂ්පිකා ද සිල්වා  මින් පෙර අවස්ථා ගණනාවක මේ තරගයට තමන් සහභාගී වීම වැළැක්වීම පසුපස මෙම පුද්ගලයින් සිටි බව දැන් තමන් විශ්වාස කරන බව ද පැවසුවාය.“

“චන්දිමාල් ගෙ ශ්‍රැංගිලා බර්ත් ඩේ පාර්ටි එකට එන්න කියලා එයා මට කී පාරක් කෝල් කරලා කතා කළා ද?.  දෙවියන්ට ස්තුතිවනත් වෙන්න ඕන. මම එතෙන්ට ගියෙ නෑ.  ඊලඟට ලොහාන් රත්වත්ත එක්ක එල්ලුම් ගහ බලන්න ගියා කියලා කියන එක පස්සෙ ලොකු කැම්පේන් එකක් තිබුණා. එදා මම හිටියෙ මාතර.  ඒ ගැනත් දැන් මට සැකයි. වීසා රිජෙක්ට් කරවන්න දරුවා වීසා වලට දාන්න කිව්වා. ඒත් අවසාන මොහොතෙ මම දරුවාව ඇතුළු කළේ නෑ. “

පුෂ්පිකා ද සිල්වා  කියන්නේ ජනවාරි  13 වැනිදා රෝසි සේනානායක  ලෝක විවාහක  රූ රැජණ තරගාවලියට ගිය අවස්ථාවේ සිට විනිසුරු මඩුල්ලට සහ  තරග කාරිණියන්ට පුෂ්පිකා සම්බන්ධ වූ  පදනමක් නැති විනාශකාරී ප්‍රවෘත්ති වට්ස්ඇප් ඔස්සේ යවා තිබුණ බවය.

විනිසුරු මඩුල්ලේ පස් දෙනාගේම කැමැත්ත තමන් වෙත තිබිය දී ලැබුණු මේ විනිශ්ඡය සම්බන්ධව අභියාචනයක් කිරීමට තමන් සූදානමින් සිටින බව පුෂ්පිකා ද සිල්වා වැඩිදුරටත් කීවාය.

“ ජනවාරි 13 දා රෝසි සේනානායක ලාස් වේගාස්වලට ආවෙ නැතිනම් ලෝක විවාහක රූ රැජණ මම“ ඇය කියන්නීය.

එම සම්මුඛ සාකච්චාව පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජගත් ආරක්ෂක මණ්ඩලයේදී ඉන්දියාවෙන් පකිස්තානයට චෝදනාවක්

Next Post

පකිස්තානයේදී ජනමාධ්‍යවේදීන් 63 දෙනෙකු ඝාතනයට ලක්වේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.