බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිටි සෙන්ටර් රථ ගාලේ දී ඉරාණ තානාපතිට පහර දී වාහනයට යට කරන්න හැදූ මැරයා රිමාන්ඩ්…

by editor
මැයි 19, 2024
in පුවත්
Dr=Alireza=Delkosh
Share on FacebookShare on Twitter

විමුක්ති එස් රුද්‍රිගු –

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ්ට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු  ලැබූ තැනැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල   අද (19) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබුයේ බුවනෙක මහසෙන් බස්නායක නමැත්තෙකි.

තානාපතිවරයාගේ මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් රථ ගාලට ඇතුළු කරන අවස්ථාවේ ඇතිවූ ආරවුලක් මත බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා තානාපතිවරයාට පහර දී ඇති බවත් පහර දීමෙන් අනතුරුව සිය මෝටර් රථයට නැග එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ දරා ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරින් අධිකරණයේදී ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බුවනෙක මහසෙන් බස්නායක නැමැත්තා පළා යෑම වැළැක්වීම සඳහා තානාපතිවරයා විත්තිකරුගේ මෝටර් රථයේ බොනට්ටුවට අත තබා ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු මෝටර් රථය පණ ගන්වා මීටර් 15 ක් පමණ ඉදිරියට ධාවනය කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරිහු පැවැසූහ. එහිදී තානාපතිවරයා සැකකරුගේ මෝටර් රථයේ බොනට්ටුව මතට වැටී ඇතැයි එම නිලධාරීහු ප්‍රකාශ කළහ.

සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ලබාගනු ලැබ ඇති බවත් එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු පැවැසූහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ පිටුපස වාහනයේ පැමිණි පුද්ගලයා ඉරාන තානාපතිවරයා බව විත්තිකරු නොදැන සිටි බවය.

එම නිසා විත්තිකරුට ඇප ලබා දෙන ලෙස නීතිඥවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම ප්‍රතිකෙෂේප කළ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල  සැකකරු හෙට (20) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ අජිත් පතිරණ සහ නීතිඥ තරිඳු වික්‍රමනායක මහත්වරුන් ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.- ලංකාදීප

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මහ මැතිවරණයකට දින දෙන්නටත් පෙර සමගි ජන සන්ධානයේ වසන්ත යාපා සහ ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රසිද්ධියේ ගැටෙති!

Next Post

ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති ගමන් කළ හෙළිකොප්ටරය කඩා වැටෙයි… මීදුම සහ අඳුර වැටීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය සංකීර්ණ වෙලා!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.