අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවෙ නැතිනම් හොඳටම කෙළිනවා… ගුවන් තොටුපල පෝටර්ට පහර දුන් ප්‍රසන්න රණවීර පොලිසියට කටඋත්තර දුන් පසු කියයි!

by editor
මැයි 17, 2024
in පුවත්
Prasanna-Ranaweera
Share on FacebookShare on Twitter

 සියලුම ප්‍රශ්න මතුවන්නේ පාර්ලිමේන්තුව නිසා බවත් තමන් පාර්ලිමේන්තුවේ නොසිටියානම් ( ගුවන්තොටුපල පෝටර්ට) හොඳටම කෙළින බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) පැවසුවේය. මෙවැනි සිද්ධි අනන්ත සිදුවන බවත් මේ තරම් මාතෘකාවක් අතිවූයේ පාර්ලිමේන්තුව නිසා බවත් ඔහු කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශය කළේ පසුගිය 14 වැනිදා  කටුනායක ගුවන් තොටුපලේ සේවකයෙකුට පහර දී කළහකාරී ලෙස හැසිරුන සිද්ධිය සම්බන්ධයෙන්   ගුවන් තොටුපල පොලිසියට  කට උත්තරයක් ලබා දීම සඳහා පැමිණ මාධ්‍යයට කරුණු දැක්වීමෙන් පසුය.

මාධ්‍යයට ඔහු පැවසුවේ තමන් අතින් සිද්ධ වූයේ සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක් බවය. එය පිළිගන්නා බව ද හෙතෙම පැවසුවේය. පාර්ලිමේන්තුවේ නොසිටියානම් හොඳටම කෙළින බව රාජ්‍ය ඇමතිවරයා කියන්නේ ඉන් පසුවය.

ප්‍රසන්න රණවීර විසින් ගුවන්තොටුපලේ  පෝටර්වරයෙකුට පහර දි ආරක්ෂක අංශවලට බැණ වදිමින් කළහකාරී ලෙස හැසිරෙන්නේ  විදේශගතවන සිය බිරිය ඇරළවීමට සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් සමග ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදි ය.

විධිමත් අවසර පත්‍රයක් රහිතව ගිනි අවි රැගත් ආරක්ෂකයින් සමග ප්‍රසන්න රණවීර ගුවන් තොටුපල වෙත ඇතුළුවීමට ගිය අවස්ථාවේ දී ගුවන්තොටුපල ආරක්ෂක අංශ එය වළක්වා තිබිණි. එවිට ඔහු ඔවුන්ට බැනවැද තිබිණි.  ගාස්තු මදි බව කී පෝටර්වරයෙකුට පහර දී තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රාජ්‍ය ඇමතිවරයා පෝටර්වරයාට පහර දෙන දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය විය.

Share69Tweet43
Previous Post

ඩයනාගෙන් සිඅයිඩි ය පැය පහක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගනී!

Next Post

ජනාධිපති රටම අන්දලා  මුලින්ම තියෙන්නෙ මහ මැතිවරණයක්…  දැන් ඒකට වැඩත් පටන් අරන් ඉවරයි…. ඩිලාන් පෙරේරා කැට දමා කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.