අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති රටම අන්දලා  මුලින්ම තියෙන්නෙ මහ මැතිවරණයක්…  දැන් ඒකට වැඩත් පටන් අරන් ඉවරයි…. ඩිලාන් පෙරේරා කැට දමා කියයි!

by editor
මැයි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රටම ජනාධිපතිවරණයක් සඳහා සූදානම් කරන ආකාරයට හැසිරෙමින් මේ ජනාධිපතිවරයා මුලින් පවත්වන්නේ මහ මැතිවරණයක් බව කැට දමා කියන බවත්  මේ වනවිට පාර්ශව හතරක් එක් වී මහ මැතිවරණය සඳහා සියලුම කටයුතු සූදානම් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන්  පෙරේරා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

ඔහු පවසන්නේ ලැබෙන සියලුම සමීක්ෂණ වාර්තාවලින් රනිල් වික්‍රමසිංහ   අන්ත පරාජයකට මුහුණ දෙන බැව් වාර්තා කර ඇති පරිසරයක මහ මැතිවරණයක් තබා අස්ථාවර ආණ්ඩුවක් හැදුණු පසු මන්ත්‍රීවරුන් ඩීල් දමා බා ගනිමින් ජනාධිපතිවරණය සඳහා සූදානම් වීමේ අවස්ථාව ගැනීමට   ජනාධිපතිවරයා තීරණය කර ඇති බවය.

ඔහු මෙසේ ද පැවසුවේය.

මට ලැබී තිබෙන ඉතාම විශ්වාසදායක   ආරංචි මාර්ගවලින් මේ ජනාධිපතිවරයා රටම අන්දලා ජනාධිපතිවරණයට රටේ අවධානය යොමු කළාට මුලින්ම තියන්නේ මහ මැතිවරණයක්.

මට ලැබෙන ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව  ඔට්ටු දාලා කියන්නම්… මුලින්ම තියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිතුමා තියන්න තීන්දු කරලා හමාරයි. ජනාධිපතිතුමත් ජනාධිපති තුමාගේ ඉතාම විශ්වාසවන්ත පාර්ලිමේන්තුවෙ ඉන්න මන්ත්‍රීවරු දෙපළකුත්,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුත් කියන මේ හතර ගොල්ල එකතු වෙලා තීරණය ක්‍රියාත්මක කරන්න සූදානම්.

නමුත් රටේ අවධානය ජනාධිපතිවරණයක් කෙරෙහි යොමු කරමින් මුලු රටම අන්දමින් අවසානයේ දී තියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කියන එක ස්ථිරයි. ඈවරයි. දෑවරයි. තුන් ඈවරයි. මේ කියන ප්‍රකාශයට ඕන ඔට්ටුවක් ගන්නවා මම.

ඒකට ප්‍රධානතම හේතුව තමයි ජනාධිපති තුමා නිල වශයෙන් ඔහුට එන්අයිබී වාර්තාවලින් ලැබෙන තොරතුරු, ජනාධිපතිතුමා ඔහුගේ දේශපාලන උපදේශකයින් හරහා  කරන ලද ජන මත සමීක්ෂණවල තොරතුරු, සහ විවිධ මාධ්‍ය ආයතන සහ සමාජ වෙබ් අඩවි විසින් ලබා ගන්නා විවිධ  ජනමත විමසුම්වලින් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව අන්ත පරාදයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ජනාධිපතිවරණය  අන්ත පරාද වෙනවා නම් කාටත් 113ක් නැති අස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගලා එහෙන් මෙහෙන් ඩීල් දාලා   එතුමා ජනාතාවගේ ඡන්දයෙන් පැරදිලා ජනාධිපති වුනා වගේ විවිධ වරදාන වරප්‍රසාද ටිකක් පොහොට්ටු කටු සූප්පු කරන අයියලා මල්ලිලා මචංලාට දීලා ජනාධිපතිවරණය වෙනකොට  එතනින් එහාට වැඩේ ඇදගන්න පුලුවන් ද කියලා  එතුමා කල්පනා කරනවා. “ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේය.   .

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවෙ නැතිනම් හොඳටම කෙළිනවා… ගුවන් තොටුපල පෝටර්ට පහර දුන් ප්‍රසන්න රණවීර පොලිසියට කටඋත්තර දුන් පසු කියයි!

Next Post

කෝටි ගණනක හෙරොයින් සහ අයිස් අද  ලැක්ටොස්වත්ත අධි පීඩන උඳුනේ දැවී අලුවෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.