ව්‍යාපාර

කොවිඩ්වලට අභියෝග කර ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 02ක වත්කම් පසුකළ ඇපල්

චතුර රුවන් වීරක්කොඩි - පහුගිය බදාදා මුල්ම වරට ඇමෙරිකානු සමාගමක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙක පසුකරන ලදී. ඇමෙරිකානු වේලාවෙන් බදාදා...

බැංකු දෙකකට සහ මූල්‍යායතන තුනකට මහ බැංකුව මිලියන 6ක දඩ ගසයි

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කළ මෙරට බැංකු දෙකකට හා මූල්‍යයායතන තුනකට දණ්ඩනයක් ලෙස...

චීන බලපෑම් හීන කරන්න ඉන්දියාවෙන් ඩොලර් 400ක්

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු (Currency Swap) ගිවිසුමට එලඹුණු අතර ඉන්දියානු ෆෙඩරල් බැංකුව...

ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවෙයි

අද (13) සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු...

“ආනයන තහංචිය තව මාස 6ක් දිගු වීම ආර්ථික වර්ධනයට බාධාවක්”

ඇතැම් භාණ්ඩ සහ ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා ඇති තහංචි හේතුවෙන් මෙරට ආර්ථිකයට අහිතකර වූ තත්ත්වයක් නිර්මාණය වන ලකුණු පෙනෙන්නට ඇතැයි...

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කරමින් මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය...

කොරෝනාවෙන් බැට කෑ හෝටල් ඇතුළු සංචාරක අංශයේ සේවකයන්ට වැටුප් ගෙවන වැඩපිළිවෙළක් 

සංචාරක කර්මාන්තයට සෘජුවම සම්බන්ධ වූ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි ආයතන සමඟ සම්බන්ධ වී සිටින සේවකයින්ගේ ජීවිත පවත්වා...

කොළඹ වරාය ගැන සොයන කමිටුවේ අමාත්‍යංශ ලේකම්වරු සිව් දෙනෙක්

කොළඹ වරායේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන ජය බහලු පර්යන්තය සහ නැගෙනහිර බහලු පර්යන්තය ඉදිරියේදී සංවර්ධනය කිරීම...

කොළඹ කොටස් වෙළඳපොළේ සභාපති ලෙස දුමිත් ප්‍රනාන්දු පත්කෙරේ

කොළඹ කොටස් වෙළඳපොළේ සභාපතිවරයා ලෙස ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක විවිධ තනතුරු හෙබවූ දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත....

Page 27 of 29 1 26 27 28 29

Advertisements