සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කොවිඩ්වලට අභියෝග කර ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 02ක වත්කම් පසුකළ ඇපල්

දැනට එවන් වත්කමක් සහිතව ලොව සිටින එකම සමාගම ඇපල්....

by editor
අගෝස්තු 21, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

පහුගිය බදාදා මුල්ම වරට ඇමෙරිකානු සමාගමක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙක පසුකරන ලදී.
ඇමෙරිකානු වේලාවෙන් බදාදා උදේ 11 වනවිට ඇපල් සමාගමේ එක් කොටසක මිල ඇමෙරිකානු ඩොලර් 466.77ක් වී තිබුණි. ඒ අනුව Aramco, Microsoft, Amazon යන තරගකාරී සමාගම් පරදවමින් මේ වනවිට ට්‍රිලියන දෙකක වත්කම් අගයක් පෙන්වන ලොව එකම සමාගම ඇපල් සමාගම වේ. ඇපල් සමාගමේ විශේෂත්වය නම්  2018 දී ට්‍රිලියනයේ සීමාව පසුකරන ලද ලොව මුල්ම සමාගම බවටද පත්ව තිබීමයි.
2018 සිට 2020 දක්වා වසර දෙකක කාලයක් තුළ තවත් ට්‍රිලියනයකින් සමාගමේ වටිනාකම ඉහළ නංවාගැනීමට සමත් වීම තුළින් පාරිභෝගිකයන් ඇපල් සමාගම කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය පැහැදිලි කරගත හැක. කෙසේ වෙතත් ට්‍රිලියන දෙක පසුකරන ලද මුල්ම සමාගම ඇපල් නොවන අතර ඒ 2019දී එතැනට පත් සෞදි අරාබියේ Aramco සමාගමයි. නමුත් කොවිඩ් අර්බුදයත් සමඟින් තෙල් මිල පහත වැටීම නිසා එහි වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 1.8 දක්වා පහත වැටුණි.
කොවිඩ්- 19 සමාගම්වලට අහිතකර බලපෑම් එල්ල කළද ඇපල් සමාගමට කොවිඩ් -19 ආශිර්වාදයක් වූ බැව් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. එයට හේතුව තාක්ෂණය හරහා නිවෙස්වලම සිට රාජකාරී කරන්නන්ගේ ප්‍රමාණය වැඩිවීමයි. Apple සමාගම පමණක් නොව තාක්ෂණය සමඟ ගමනක් යන Amazon, Microsoft, Google වැනි සමාගම් වලද කොටස් අගය හා ලාබය ඉහළ ගොස් ඇති බව රහසක් නොවේ.
Apple සමාගම ජූලි මාසයේ තුන්වන කාර්තුවට අදළව නිකුත් කළ වත්කම් හා ලාභාලාභ ප්‍රකාශයට අනුව සමාගම කාර්තුව තුළ උපයා ඇති ලාබය ඇ.ඩො. බිලියන 59.7කි. ඒ අනුව Apple සමාගමේ කොටසක අගය ඇ ඩො. 250කට ආසන්න අගයකින් ඉහළ ගොස් සමස්ත වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 2 පසු කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්ජාතික පදක්කම් දිනූ බටේපොල කනිෂ්ඨයේ දරුවන්ට ක්‍රීඩා පාසලක්….

Next Post

මහජන පැමිණිලි ගැන අහක බලන පොලිස් ලොක්කන්ට ආරක්ෂක ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.