අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

චීන බලපෑම් හීන කරන්න ඉන්දියාවෙන් ඩොලර් 400ක්

by Lanka Sara Editor
ජූලි 26, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර පසුගියදා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු (Currency Swap) ගිවිසුමට එලඹුණු අතර ඉන්දියානු ෆෙඩරල් බැංකුව සහ ශ්‍රි ලංකාවේ මහ බැංකුව අතර අදාළ ගිවිසුම් හුවමාරු විය.

මෙම ගිවිසුම 2022 වසරේ නොවැම්බර් මාසය දක්වා ක්‍රියාත්මක වන අතර අදාළ කාලය තුළ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර විනිමය හුවමාරු අනුපාතයන් ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවත් එය කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග සමනය කිරීමට හේතුවක් වනු ඇතිබවත් ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

විශේෂයෙන් ඉන්දියාවෙන් හ්‍රි ලංකාවට අනාගතයේදී ලගැබෙන ණය මුදල්වලදී හුවමාරු පොලී අනුපාතිකයන් නොවෙනස්ව පවතිනු ඇති අතර එයින් ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ගනුදෙනුවලදී වඩාත් පහසුවක් සිදුවනු ඇති බව සඳහන් කරයි.

මේ පිළිබඳව අනාවරණය කරන ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ ශ්‍රි ලංකාව ණය ලබා ගැනීම් ඇතුළු මූල්‍ය ක්‍රියාකාරකම්වලදී චීනය මත යැපීම පාලනය කිරීමේ ක්‍රමෝපායයක් ලෙස ඉන්දියාව විසින් මෙම ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ වනවිට ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ණය යළි ගෙවීම් ප්‍රතිව්‍යූහගතකරණයක් කිරීමටද දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවලදී එකඟතාව පළ කොට ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉන්දියාව මේ වනවිට ශ්‍රි ලංකාවේ තීරණාත්මක ආයෝජන සඳහා මැදිහත්වීමක් සඳහා බලාපොරොත්තුවෙන් සිටින බවයි.

විශේෂයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සහ ජපාන ආයෝජනය වෙත ලබා දීමට වර්තමාන ආණ්ඩුව එකඟ වීමද එහිදී ඉන්දියාව බලාපොරොත්තු වන තත්ත්වයක් බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලන්ඩනයේ සිට කොටින්ට කොඩි දැමූ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ලිංගික අපයෝජනයක් හමුවේ හැකිළෙයි

Next Post

මහනුවර පොහොට්ටු අපෙක්ෂකයාගේ ටියුෂන් ගුරු සුහදහමුවට බලධාරීන්ගෙන් පොල්ලක්

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.