බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර පොහොට්ටු අපෙක්ෂකයාගේ ටියුෂන් ගුරු සුහදහමුවට බලධාරීන්ගෙන් පොල්ලක්

by Lanka Sara Editor
ජූලි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයකු දිනවීම සඳහා උපකාර පන්ති ගුරුවරුන් ඒකරාශී වූ සුහද හමුවක් දියාරු කොට විසිරුවා හැරීමට මැතිවරණ කොමිසමේ නියොජිතයන් සහ පොලිසිය පසුගියදා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ලංකාසරට වාර්තා වන ආකාරයට මෙම සුහදහමුව සහ රාත්‍රිභෝජන සංග්‍රහයක් පසුගිය බදාදා මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ පිහිටි ප්‍රකට හෝටලයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙම සුහද හමුව උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංවිධායකත්වයෙන් පවත්වන බවට ප්‍රකට වුවද එය සංවිධානය කිරීම පසුපස මහනුවර දිස්ත්‍රික්‍කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපෙක්ෂකයකු සිට ඇති අතර මේ බව පොලිසියට සහ මැතිවරණ කොමිසමට වෙනත් පාර්ශ්වයක් විසින් කරන ලද දැනුවත් වීම මත එම ස්ථානයට මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සහ පොලිසිය පැමිණ තිබේ.

ඔවුන් පැමිණෙන අවස්ථාවේ එම ස්ථානයේ අදාළ අපේක්ෂකයාද සිට ඇති අතර මෙම ස්ථානයේ සිදුවන කටයුතු මැතිවරණ පනත මෙන්ම කොවිඩ් වසංගතය පාලනය කිරීමට අදාළ මගපෙන්වීම්වලට විරුද්ධ වන හෙයින් එවැනි සුහද හමුවක් නොපවත්වන ලෙස පොලිසිය සහ මැතිවරණ කොමිසමේ බලධාරීන් ගේ මතය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේද එහි සිටි අපේක්ෂකයා මුල ද එම අදහසට විරෝධය පෑවද පසුව ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වන අතර එම උපකාරක පන්ති ගුරුවරුන් ගේ සුහ හමුවද කඩාකප්පල් වී තිබේ. එසේ වුවද මෙම ගුරුවරුන් තම පන්තිවලදී තමන් සහය පළ කරන අපෙක්ෂකයාට මනාපයක් ලබා දී මට තම දෙමාපියන්ට බල කරන ලෙස සිසුන් ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

කෙසේ වුවද මෙම අපේක්ෂකයාට සහය පළ කිරීමට ටියුෂන් ගුරුවරුන් පෙළගැසී සිටින බවට වූ ආරංචිය සමඟ එය කඩාකප්පල් කිරීමට අදාළ බලදාරීන් දැනුවත් කොට ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේම අදාළ අපේක්ෂකයා තරග වදින ආසනයේ ඡන්ද බලාපොරොත්තුවෙන් හිඳින එම පක්ෂයෙන්ම තරග වදින දේශපාලකයකු බවටද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන බලපෑම් හීන කරන්න ඉන්දියාවෙන් ඩොලර් 400ක්

Next Post

මාස්ක් එකෙන් මුහුණට එන කුරුලෑ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.