කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වූහ.
ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බව කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ ය.
හිමිපාණන් පසුගිය වකවානුව පුරා ගත කර තිබුණේ රෝගාතුරවය
උන්වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළහ.