බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොට්ට නවුෆර්ගේ පුත්‍රයාත් ඉන්දියාවේ දි අත් අඩංගුවට ගත් අයි.එස්.අයි.එස් ත්‍රස්තයන් අතර…

by editor
මැයි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අයි.එස්.අයි.එස් සංවිධානයේ සමාජිකයින් ලෙස ප්‍රහාරයක් සඳහා පැමැණි බවට සැක පිට අහමදාබාද් ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අතර විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව සිටිය දී  සිර ගෙදර තුළම මිය ගිය කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරු   නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නැමැත්තාගේ පුත්‍රයෙක් ද සිටින බව අනාවරණය වී ඇත.

අහමදාබාද් ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගත් සිවු දෙනා  වන්නේ මීගමුව පෙරියමුල්ලේ පදිංචි 33 හැවිරිදි  මොහොමඩ් නුස්රත් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි 27 හැවිරිදි   මොහමඩ් නෆ්ර්න්,  කොළඹ 13 පදිංචි 35 හැවිරිදි  මොහම්මඩ් රෂ්ඩීන්   සහ  කොළඹ මාලිගාවත්තේ  පදිංචි 35 හැවිරිදි  මොහොමඩ් ෆාරිස්ය.

පොට්ට නවුෆර්ගේ පුත්‍රයා මොහොමඩ් නෆ්රන් ය.   අතරමග පාසල් ගමන නවතා දැමූ  නෆ්රාන්   ඉන්දියාවට ගොස් රෙදිපිළි රැගෙන විත් මෙරට අලෙවි කිරීමේ  ව්‍යාපාරයක් සිදුකර  ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

2017 වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ වු චෝදනාවක් මත ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි. නෆ්රාන් ව්‍යාපාර කටයුතු සඳහා නිතර ඩුබායි හා ඉන්දියාවේ සංචාරය කරන්නෙක් බව ද විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අහමදාබාද් ගුවන් තොටුපලේ දී ඇත් අඩංගුවට ගැනුන මොහොමඩ් නෆ්රාන් ඇතුළු සිව් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.

මීට පෙර අහමදාබාද් ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල කරන බවට වූ ඊමේල් පණිවිඩයක් ඔස්සේ  සිදුකළ දැනුම්දීමකට අදාලව එම පරිගණකෙයේ අයිපී ලිපිනය අනාවරණය කරගෙන     කළ විමර්ශනයක් කෙළවර සැකකරුවන් අත් අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි .

අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකිකයන් සිවු දෙනා කොළඹ සිට දින කීපයකට පෙර චෙන්නායිවෙත  පැමිණ එහි දින කීපයක් ගත කර  ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් අහමදාබාද් වෙත පැමිණ ඇතැයි ද  ඔවුන් පසුගිය පෙබරවාරියේ දී හඳුනාගත්  පකිස්ථානයේ අයිඑස්අයිඑස් නායකයෙක් ලෙස කටයුතු කරන අබු නැමැත්තා සමග එක් වී කටයුතු කර ඇතැයි ද හෙළිවන බව ඉන්දීය වාර්තා පවසයි.

සහරාන්ගේ ජාතික තව්හිද් ජමාද් හි සාමාජිකයින්වන මෙම පිරිස අහමදාබාද්හි ඒ වනවිට පැවැත්වීමට නියමිතව තිබූ අයි.පී.එල් අවසන් වටයේ තරග ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීම,  සම්බන්ධව සැලසුමක් තිබූ බව හින්දු පුවත්පත වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීම සඳහා     .අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාත්, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ  අධ්‍යක්ෂවරයාත් ප්‍රධානකොට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ නානාට්ටන් මුහුද ගොඩගලයි… පුද්ගලයින් 126ක් අවතැන් වෙයි!

Next Post

දහමේ පෙළ මතුකර පෙන්වා දෙන සිද්ධාර්ථ ගෞතම මහා තථාගතයානන් වහන්සේ!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.