සිංගප්පූරුව බලා යමින් සිටි බහලුම් ප්රවාහනය කරන නෞකාවක කිරින්දට නුදුරු මුහුදේදී ( MSC MESSINA ) ගින්නක් හටගෙන තිබේ.
නෞකාවේ එන්ජින් කාමරය තුළ මෙම ගින්න හටගෙන ඇති බවට අදාළ නෞකාවෙන් දැනුම්දීමක්ද සිදුකර ඇති බව වාර්තා වේ.
කිරින්ද මහාරාවණා ප්රදීපාගාරයට නාවික සැතපුම් 480 ක් නැගෙනහිර දෙසට වන්නට මෙම නෞකාව නවතා තිබේ.