සැලකිය යුතු ප්‍රමාණයකින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව අඩු වී තිබුණේය.
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12284 දක්වා ඉහල ගියේය.
මේ සම්බන්ධව රජය නිල වශයෙන් නිකුත් කර ඇති නිවේදය පහත දැක්වේ.