අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතීෂගෙන් තවත් වර්ණවත් පන්දු යැවීමක්!

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි හි පැවති  46 වැනි තරගය නිමා වන්නේ යළිත් වරක් මතීෂ පතිරණ සම්බන්ධව කැපී පෙනන කථිකාවක් ඇති කරමිනි.

චෙන්නායි සුපර් කිංස් සහ සන්රයිස් හයිද්‍රාබාද් අතර පැවති තරගයේ දී අමතකනොවන පිතිකරණයක නිරතවූ නායක ඍතුරාජ් ගයික්වාඩ් තරම්ම පන්දු ඕවර තුනක දී ලකුණු 27ට කඩුළු 4ක් දවා ගත් තුෂාර් දේශපාන්ඩේ තරම්ම ආකර්ශනයක් මතීෂ පතිරණ දිනා ගත්තේය. සන්රයිස් හයිද්‍රාබාද් මැදපෙළ පිතිකරු හෙන්රිච්මතීෂගෙන් තවත් වර්ණවත් පන්දු යැවීමක්! දමමින් එල්ලවන මතීෂගේ යෝකර් පන්දුව තරගයේ උත්කර්ෂවත් අවස්ථාවක් විය.

ක්ලාසන්ගේ මැද පොල්ල ගැලවී යන මතීෂගේ යෝකර් පන්දුව…

කාසියේ වාසිය දිනුවේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමය.  ඔවුහු පන්දු රැකීම තේරූහ. එහි ප්‍රතිඵලය බෙහෙවින්ම බරපතල විය.  නායක ඍතුරාජ් ගයික්වාඩ් පන්දු 54ක දී ලකුණු 98කි. ශතකය අභියස ඔහු දැවී ගියේය. ඩෙරිල් මිචෙල් පන්දු 32ක දී ලකුණු 52කි.  ශිවම් ඩුබේ පන්දු 20ක දී ලකුණු 39කි.  සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 212ක් ලබා ගත්තේ කඩුළු 03ක් පමණක් දැවී ගොස් තිබියදී ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමට මතීෂ ඇතුළු පන්දු යැවීමේ බලඇණිය  නිදහසේ හුස්ම ගැනීමට ඉඩ දුන්නේ නැත.  ‍ ලකුණු 134කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 18.5ක් තුළදී ය.

සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී තුෂාර් දේශ්පාන්ඩේ පන්දු ඕවර 03ක් පමණක් යවා කඩුළු 04ක් දවා ගත්තේය. ඒ ලකුණු 27කට ය. මතීෂ පතිරණ පන්දු ඕවර 2ක් පමණක් යවා ලකුණු 17කට කඩුළු 02ක් ද, මුෂ්ටෆිසුර් රහ්මාන් පන්දු ඕවර 2.5ක් යවා ලකුණු 19කට කඩුළු 02ක් ද ලැබුවේය. චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම ලකුණු 78ක දැවැන් ජයග්‍රහණයක් වාර්තා කලේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 600ක අයිස් තොගයක්  මුහුද මැද දී ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ අත් අඩංගුවට…

Next Post

පෘථිවියේ දෙවැනි චන්ද්‍රයා”   ආවේත් හඳෙන්ම ලූ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.