බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විට්සර්ලන්ත හමුදාවට බැඳෙන උතුරේ ද්‍රවිඩ තරුණයන්ගේ සංඛ්‍යාව ඉහළට!

by lankasara-editor
මැයි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
දිනසේන රතුගමගේ -

උතුරේ සිට ස්විට්සර්ලන්තයට ගිය දෙමළ  තරුණයින් 107 දෙනෙකු 2023 වසර තුළ පමණක් ස්විට්සර්ලන්තයේ යුද හමුදා සේවයට එක්ව තිබෙනවා.

මේ වසරේදී යුද හමුදාවට එක් වූ යාපනයේ පදිංචි යෝගේස්වරන් හැරිසන් ප්‍රකාශ කරන්නේ ස්විට්සර්ලන්ත රජය විසින් එරට වෙසෙන තරුණ තරුණියන්ට යුද හමුදාවට බැදී වසරක කාලයක් සේවය කිරීම අනිවාර්ය කොට තිබීමත් රජයේ රැකියාවක් ලබා ගනීමේදී යුද හමුදාවේ කටයුතු කොට තිබීම විශාල සුදුසුකමක් වශයෙන් සැලකීමත් නිසා තමන් ද ස්විට්සර්ලන්ත යුද හමුදාවට එක් වූ බවයි.

යුද හමුදාවේ සේවය කොට නොමැති පුද්ගලයින් රාජ්‍ය සේවයට බදවා ගැනීමේදී ඔවුන්ට වසරේ සිට වසර තුන දක්වා කාලයක් ඒ ඒ රැකියාවේ ස්වභාවය මත  පරිවාස සේවයේ නිරත විය යුතු නිසා ස්විට්සර්ලන්ත තරුණ තරුණියන් යුද හමුදාවට එක් වීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව ද යාපනයේ යෝගේස්වරන් හැරිසන් පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ උතුරේ සිට ස්විට්සර්ලන්තය ට පැමිණ සිටින තරුණයින් සිය අධ්‍යාපන කටයුතු වලින් පසුව ඉහල පෙලේ රැකියාවක් ලබා ගැනීමට හැකි වීම නිසා එරට යුද හමුදාවට බැදීම වැඩි වී ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

උතුරෙන් ස්විට්සර්ලන්තය ට ගිය තරුණියන් මෙතෙක් යුද හමුදාවට එක් වූ බවට වාර්තා වී නොමැති බවද යාපනයේ යෝගේස්වරන් හැරිසන් පැවසීය.

යුද හමුදා සේවයේ නිරතව සිටි තරුණ තරුණියන්ට ස්විට්සර්ලන්ත රජයේ රැකියාවක් ලැබී තිබුණද ඉතා හදිසි තත්ත්වයන් වලදි ඔවුන් යුද හමුදාවේ සක්‍රිය සේවයට කැදවීමට හැකි වන අයුරින් ස්විට්සර්ලන්තයේ නව නීති  2020 වසරේ සිට සංශෝධනය කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැණික්හින්න රෝහල් සේවකයන්ට මත් පානයට අවසර දුන්නේ කවුද? අමාත්‍යංශයත් ඇස් අරී !

Next Post

රුසියානු යුවලකගේ බෑග්වලට විද්ද ටුවර් ගයිඩ්ලා දෙදෙනකු අත්අඩංගුවට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.