ඉකුත් රජය සමයේ ඉතා අධික මිල ගණන් යටතේ ලබාගෙන තිබූ බව කියන ඖෂධ වර්ග රැසක ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් අද (21) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
ඖෂධ වර්ග 35ක ලයිස්තුවක් මෙසේ සභාගත කර ඇත.
එහිදී අමාත්‍යවරයා පවසන්නේ මෙම ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ ඉතා අධික මිල ගණන්වලට ලබාගෙන ඇති බවය.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද දින පාර්ලිමේන්තුවේ සභාගත කළ ඖෂධ ලයිස්තුව පහත දැක්වේ.