ඊයේ (13) දිනයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වා්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගියේය.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 602 කි.
මහරගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්ස ප්‍රදේශයේ 71 හැවිරිදි කාන්තාවක්, නාරාහේන්පිට පදිංචි 74 හැවිරිදි කාන්තාවක් සහ ගාල්ලේ පදිංචි 45 හැවිරිදි පිරිමි අයකු මෙලෙස මියගොස් ඇත.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.