පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට මිට සුළු මොහොතකට කලින් හිටපු විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දැක්වූයේය. ඒ මෙසේය
“If the health minister is not capable of handling the Corona crisis, she should resign instead of offering herself as a human sacrifice: human sacrifice /suicide is not in keeping with our Buddhist Dharma”.
“කොරෝනා අර්බුදය විසඳීමට සෞඛ්‍ය ඇමතිවරියට හැකියාවක් නොමැති නම්, ඇය මිනිසුන් වෙනුවෙන් පූජාවක් ලෙස ඉදිරිපත් වීම වෙනුවට ඉල්ලා අස්විය යුතුය. මිනිස් පරිත්‍යාගය / සියදිවි නසා ගැනීම අපගේ බෞද්ධ ධර්මයට අනුකූල නොවේ”.