මොරටුව කටුබැද්දේ සරසවි මාවතේ පැවැති ස්තූති කිරීමේ හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතමින් සිටියදී එම වේදිකාවට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ මෙම ක්‍රියාව මීට ටික වේලාවකට පෙර සිදුවී ඇත.
ගල් ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු වී නොමැති බව වාර්තා වේ.