ක්‍රීඩා

අවසන් පූර්ව වටයේ ගැට්ටේ සිට තරග කිරීම… ශ්‍රී ලංකාවේ හෝ ඇෆ්ගනිස්ථානයේ ඉදිරි ගමන ගැන ඉරණම තීන්දු කරන දවස…

අද (30) ශ්‍රි ලංකා ඇෆ්ගනිස්ථාන තරගය ය.  පුනේහි දි හවස 2ට තරගය ආරම්භ වීම නියමිතය. පෙනෙන් ආකාරයට අවසන් පූර්ව වටයට...

වාර්තාගත සිවුවන වරටත් රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට…

අතිශය තියුණු තරගයකින් අනතුරුව රග්බි ලොව දික්විජය කළ මහා පිළිමළුන් දෙපළ වන නවසීලන්තයේ ඕල් බ්ලැක්ස්  සහ  දකුණු අප්‍රිකානු ස්ප්‍රින්බොක්ස් කණ්ඩායම්...

දැවැන්ත හඹා යෑමක් අවසන් මොහොතේ දී ගිලිහෙයි… තියුණු තරගයකින් පසු නවසීලන්තය පරදවා ඔස්ට්‍රෙිලියාව ලකුණු 05කින් ජය ගනී!

තවත් විශිෂ්ට තරගයක් නිමා වූයේය.  එය ලෝක කුසලාන තරගාවලිය වර්ණවත් කළ තරගයකි. ඔස්ට්‍රේලියාව සහ නවසීන්තය අතර පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව නවසීලන්තය...

ක්‍රීකට් ක්‍රීඩාවේ චමත්කාරය මතුකළ මෙතෙක් ලෝක කුසලානයේ පැවති තියුණුම තරගය….

ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තියුණුම සහ ආශ්වාදනීයම තරගය  ඊයේ (28) පැවැත්වුනේය. තරගාවලියේ 26 වැනි තරගය ලෙස චෙන්නායි හි පැවති පකිස්ථාන...

එංගලනන්තය 156කට දැවෙයි… ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු සහිතව!

ශ්‍රි ලංකා කණ්ඩායම විශිෂ්ඨ ක්‍රීඩාවකින් අනතුරුව කලකට පසු ජයග්‍රාහී ප්‍රවේශයකය. එංගලන්ත කණ්ඩායම ලකුණු 156කට දැවී ගොස්ය. ඒ පන්දු ඕවර 32.2ක දී...

ඉස්සරහට යන කෙනා තෝරන ලෝක ශූර ඉතිහාසයක් ඇති අන්තිමයන්ගේ තරගය..

අන්තිමට අප ක්‍රීඩා කළේ පසුගිය 21 වැනිදා සිකුරාදාය. ඒ නෙදර්ලන්තය සමගය.  තරග තුනක් එක දිගට පරාජය වී ලැබූ පළමු ජයග්‍රහණයෙන්...

තවත් මනරම් පෙරළියක්… අපටත් පාඩමක්… ඇෆ්ගනිස්ථානය පකිස්ථානය පරදා කඩුළු 08කින් ජයගත් හැටි…

තවත් මනරම් පෙරළියකි.  පකිස්ථානය පැරදවූ  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 08කින් දිනුම්ය. එය අහම්බයක් නොවේ.  විශිෂ්ට ජයග්‍රහණයකි. ඇෆ්ගනිස්ථානය  මේ ජයග්‍රහණය ලැබුවේ  ලෝක...

ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගය ඇරඹෙයි… කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට… පන්දුවට පහරදීම තෝරයි…

අද (21) පැවැත්වෙන නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය පන්දුවට පහරදීම  තේරුවේය.  දිවා තරගයක් ලෙස ලක්නව්හි පැවැත්වෙන...

kusal

ඇෆ්ගනිස්ථානයෙන් විතරක්  මදි… නෙදර්ලන්තයෙනුත් ඉගෙන ගන්න වෙන සීන් එකක්….

ශ්‍රී ලංකා කණ්ඩායම  උතුර දකුණ මාරු වී අන්දොස් භාවයට පත් වී සිටිය දී ලෝක කුසලාන තරගාවලිය තුළ විචිත්‍ර පෙරළි සිදුවෙමින්...

පරාදයි… උඹලා පිච් එක මැද දාන ජින්තුපිටියේ ඩාන්ස්  ක්‍රිකට් එපා කරන සුළුයි….

ආයෙමත් පරාදය.  පන්දු ඕවර 50 තරගයේ දී අපි පන්දු ඕවර 43.3 ක පමණක්ල ක්‍රීඩා කර 209කට දැවි ගියේය. ඔස්ට්‍රේලියාව පන්දු...

Page 23 of 73 1 22 23 24 73

Advertisements