සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගය ඇරඹෙයි… කාසියේ වාසිය නෙදර්ලන්ත කණ්ඩායමට… පන්දුවට පහරදීම තෝරයි…

by editor
ඔක්තෝබර් 21, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අද (21) පැවැත්වෙන නෙදර්ලන්ත ශ්‍රී ලංකා තරගයේ කාසියේ වාසිය දිනා ගත් නෙදර්ලන්තය පන්දුවට පහරදීම  තේරුවේය. 

දිවා තරගයක් ලෙස ලක්නව්හි පැවැත්වෙන මෙම තරගය ආරම්භ   උදෑසන 10.30ට ආරම්භ විය. මේ වනවට නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවට පහරදීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව සහභාගීවන සිව්වන තරගය වන මෙම තරගයට ඔවුන් සහභාගී වන්නේ කණ්ඩායමක් ලෙස පූර්ණ පරාජයක් සහිත අතීතයක් සමගය.  දකුණු අප්‍රිකාව, පකිස්ථානය සමග තරගවලදී වාර්තාගත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග තරගයේ දී වගකීම් විරහිත වීදි ක්‍රිකට් කණ්ඩායමක් ලෙස හැසිරී කඩුළු 05කින් පරාජය විය.

මේ වනවිට නෙදර්ලන්ත කණ්ඩාය පසුවන්නේ දකුණු අප්‍රිකාව සමග ලද පෙරළිකාර ජයත් සමග ලද මානසික ශක්තියත් සමගය. ඔවුන් තමන් මුහණ දුන් තරග  තුනේන එක් තරගයක් ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රි  ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලානයක දී එකිනෙකා හමු වන පළමු අවස්ථාව මෙයයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නෙදර්ලන්ත කණ්ඩායම
වික්‍රමිත් සිං, මැක්ස් ඕ ඩොව්ඩ්, කොලින් ඇකෙර්මන්, බස් ඩී ලීඩ්,  ටේජා නිඩමුනුරු, ස්කොට් එඩඩ්වඩ්ස්, ( කඩුළු රකින ක්‍රීඩක සහ නායක) සයිබ්‍රන්ඩ් එන්ගල්බ්‍රෙච්ට්, ලොගන් බෑන් බීක්, රොඑලොෆ් වැන් ඩර් මේවේ, ආර්යන් දත්, පෝල් වැන් මීකෙරෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිශ්ශංක,  කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් ( කඩුළු රකින ක්‍රීඩක සහ නායක)  සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා,  දුෂාන් හේමන්ත,  චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ,  කසුන් රාජිත, දිල්ෂාන් මධුසංක

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලලිත් කොතලාවල දිවි සැරියෙන් සමු ගනී!

Next Post

හිංසනයට ලක් වූ බව කී ඩයනා රෝහල්ගතව සිට පැය 03න් ගෙදර යයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.