ජාලිය විරක්කොඩි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් ඇති ඛේදවාචකය දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මටටම්වලින් ක්‍රියාත්මක වූ බහු විධ...
එය ක්‍රිකට් බලන අප නොව, ක්‍රිකට් ගහන්නට ගිය අපේ හිඟන්නන් කණ්ඩායම නිවාඩු දමා බැලිය යුතු තරගයක් බව විශ්වාස කරමි. ඊයේ...
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශ කණ්ඩායමට ආචාර කිරීම ප්‍රතික්ෂේප කරති... ක්‍රීඩාව ගරු නොකරන, අපට ගරු නොකරන අය තවත් අපෙන් ඉලන්නේ මොනවාද?. මැතිව්ස්...
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දැවී ගොස්ය. අවුරුදු 146 ක්‍රිකට් ඉතිහාසයේ නින්දා සහගතම දවා ගැනීම ලෙස ඈන්ජලෝ මැතිව්ස් දවා ගත්...
එක් දින තරගයකදී ලකුණු 401 ගසා පරදිනවා නම් එක්කෝ එය ලෝක කරුමයකි. නැතිනම් ලකුණු හඹා යන්නන්ගේ ඉතිහාසගත ක්‍රිකට් වික්‍රමයකි. එවැනි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. දිගින් දිගටම සිදු වන...
අප ප්රසාද ලකුණු සටහනේ 07වන තැනය. අප පසුකර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 05වන ස්ථානයට පැමිණ ඇත්තේ ලකුණු 08ක් සහිතවය. 3වන තැන් ඉන්නා...
ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලයෙන් නෙරපා හැරීමට වෙන වෙනම නීති තිබේ. එහෙත් නීතිය නිරුවත් කර තම තමන්ට ඕනෑ හැටියට සෙල්ලම්...
මේ මොන කුණුහරපයක් දැයි දැන් අපි කල්පනා කරමු. මුං පිච් එක මැදට පැමිනියේ ගංජා ගසා දැයි විමසනවා හැරෙන්න වෙන කරන්නට...
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුනු 358ක් බෙහෙවින්ම බරපතල ඉලක්කයක් ලැබී තිබේ. මෙම ඉලක්කය හඹා ගොස් ජයග්රහණය කළේ නම් එය ලෝක වර්තාවක් වන්නේය....
© 2020 - 2026 Lankasara.com.