බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

#GoHomeSLCBoard – ජනතා අරගලයකින් එළවා දමන ලෝක ඉතිහාසයේ  පළමු ක්‍රිකට් පාලක මණ්ඩලය ලංකාවෙන් ද?

in Wake of Disappointing Cricket Performance

by editor
නොවැම්බර් 3, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් බලයෙන් නෙරපා හැරීමට වෙන වෙනම නීති තිබේ. එහෙත් නීතිය නිරුවත් කර තම තමන්ට ඕනෑ හැටියට සෙල්ලම් කරන ඕනෑම ජගතකු ගෙදර යැවීමට නම් ජනතා අරගලයක් සිදු විය යුතුමය. එවැනි අරගල ශ්‍රී ලංකාවේ සිදු වී තිබේ.  

ඊයේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී කුසල්ලා මෙරට ක්‍රීඩාලෝලීන්ට පෙන්වා දුන්නේ රටේ නීතියත්, ක්‍රීඩාවේ නීතියත් සෙල්ලමට ගත් ෂම්මිලාගේ කෙරුවාවේ තරම මිස අන් කිසිවක් නොවන බව තරගය අන්ත පරාජයට පත්වීමෙන් පැයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් තේරුම් ගෙන තිබේ.

මුහුණුපොතේ #GoHomeSLCBoard සටන ක්‍රීඩාලෝලීන් ආරම්භ කර ඇත්තේ එනිසාය.

ඔඩිට් රිපෝට් තිබුණත්, කුසලා සරෝජනී වාර්තා තිබුණත්, පාර්ලිමේන්තුවේ වාද විවාද කළත් ක්‍රීඩා ඇමැතිට එළවන්නට බැරි වූ ෂම්මි ප්‍රමුඛ නඩය එළවා දැමීමේ අරගලය දැන් ජනතාව අතට ගෙන හමාරය.

කටින් බතල හිටවීමේ ක්‍රීඩා ඇමැතිගේ තියරිය ඔහුටම තබා ගන්නැයි කියමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන මිලියන 22ක් ජනතාව ෂම්මිලා එළවා දැමීමේ සටන අතට ගෙන අවසන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තරග පරාජය වීම වෙනම එකකි. එහෙත් මෙහෙමත් පරාජයක් දෑසින් දැක බලාගැනීමට සිදුවීමේ පව්කාරකම ක්‍රීඩාලෝලීන්ට උදා කර දුන්නේ ෂම්මිලා ඇතුළු නඩය බව දැන් ක්‍රීඩාලෝලීහු දනිති.  ක්‍රිකට් උපදේශක යැයි කියන මහේල ජයවර්ධන  මාසයකට ඩොලර් 24,000ක් වැටුප් ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් උපදේශය මේ තරගයේදී  ඉන්දියාව හමුවේ ලකුණු 55කට දැවී යන්නැයි කියාදැයි අසන ක්‍රීඩාලෝලීන් එකාට දෙන්නා ගානේ back ups ක්‍රීඩකයන් සිටින බව ලෝක කුසලානයට කණ්ඩායම තේරීමට පෙර බයිලා ගැසූ තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහවත්  එළවා නොදැමුවේ නම් පුදුමය.

ජනතා අරගලයකින් එළවා දමන ලෝක ඉතිහාසයේ පළමු ක්‍රිකට් පාලක මණ්ඩලය බවට ෂම්මිලා පත්වේදැයි කීමට වේලාසන වැඩිය. එහෙත් එය එසේ වූයේ නම්   ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට එය කෙසේ බලපානු ඇතිදැයි පමණක් සිතේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය විශ්වවිද්‍යාලයේ දේශනයක් අතර LTTE සංවිධානය ෆැසිස්ට්වාදී සංවිධානයක් කී නීතිඥවරියට තර්ජනය කර  පන්නාගෙන…

Next Post

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඇමති කීවත් නොගොස් ඖෂධ ජාවාරම්වල සාක්ෂි විනාශ කරමින්…. ඖෂධ වේදීහු කියති!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.