අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අද (ජුනි 30) දිනය තුළ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පුද්ගලයින් සඳහා තවත් සතියක සහන කාලයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ පුද්ගලයන්ට ලබන ජුලි මස 7 වන දින රාත්‍රී 12:00 දක්වා සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

විශාල පිරිසක් එකවර ඔන්ලයින් (Online) ක්‍රමවේදය ඔස්සේ අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිස වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ පද්ධති පමාවක් (System slowdown) සහ අවහිරතාවක් හටගෙන ඇත. මෙම තාක්ෂණික ගැටලුව සැළකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.

නව දූෂණ විරෝධී පනතට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දීමේ අවසන් දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ අද (30) දිනයයි.

RelatedPosts

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අලුතින් 150ක් බඳවා ගැනේ; විභාගය කඩිනමින්!

මීට පෙර එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, නියමිත දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට අපොහොසත් වන පිරිස් වෙත එරෙහිව නීතිමය පියවර ගනිමින් දඩයකට යටත් කිරීමට කටයුතු කරන බවයි. එහෙත් ඇති වූ තාක්ෂණික තත්ත්වය මත මෙලෙස සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට කොමිසමට සිදු විය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අලුතින් 150ක් බඳවා ගැනේ; විභාගය කඩිනමින්!

Next Post

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

ජූනි 30, 2026
පුවත්

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

ජූනි 30, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අලුතින් 150ක් බඳවා ගැනේ; විභාගය කඩිනමින්!

ජූනි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

ජූනි 30, 2026

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

ජූනි 30, 2026

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

ජූනි 30, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…
  • දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….
  • වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.