වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

ඉඳුනිල් කහටපිටිය – රජයේ නිලධාරීන් ඇතුළු වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත සියලුම පුද්ගලයින්ගේ වාර්ෂික ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අදට (ජූනි 30) යෙදී තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සඳහන් කරන්නේ 2023 අංක 9 දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව සියලුම අදාළ නිලධාරීන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් මෙම ප්‍රකාශ ඉදිරිපත් කළ … දිගටම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ! කියවන්න