ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට...
පසුගිය මහ කන්නයේදී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වී අස්වැන්නෙන් නිෂ්පාදනය...
මෙරට සියලුම සහල් නිෂ්පාදකයන්ගේ තොග ගබඩා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙම සහල් නිෂ්පාදකයන්ට පසුගියදා විහේෂ...
ශ්‍රි ලංකාවේ අපනයනවල ලොකුම ගැනුම්කරුවා යුරෝපයයි. විශේෂයෙන් මෙරට නිෂ්පාදනයවන ඇඟලුම් ඇතුළු නිෂ්පාදන බොහෝමයක යුරෝපයේ ප්‍රධාන පෙළේ රටවල් ගමනාන්ත බවට පත්වෙයි....
ඉන්දියාව,ජපානය,තායිවානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල තේ සංගම් සමඟින් රුසියානු තේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “තේ කලාව” (Art of...
බංග්ලාදේශ ඉතිහාසය තුළ වෙනත් රටකට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමේ පළමු අවස්ථාව ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකම ලබා...
රට බරපතල ණය උගුලක සිරවී ඇති බවත්, සෑම පැයකටම රටේ ජනතාව කෝටි 25ක ණය කරුවන් වන ආකාරය 2020 මහබැංකු වාර්තාව ඔප්පු...
නව බදු සංශෝධනය සමඟ මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ පළමු මාස ත්‍රිත්වය සඳහා ලබාදුන් බදු ආදායම් ඉලක්කය...
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් තෝරා ගනු ලැබ ඇති ඉන්දියාවේ අදානි පෝට්ස් සමාගම ජාත්‍යන්තර...
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව වර්ෂ 2021 අප්‍රේල් 12...
© 2020 - 2026 Lankasara.com.