අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය මහ කන්නයේ අස්වැන්න මාස 10කට ඇති ! ඒත් තොග මහ පරිමාණ මෝල් හිමියන් ළඟ !

by Lanka Sara Editor
ජූනි 23, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

පසුගිය මහ කන්නයේදී මෙරට සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වී අස්වැන්නෙන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මාස 10කට මෙරට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වුවද මේ වනවිට එම සහල් තොගයෙන් වැඩි ප්‍රමාණවයක් රඳවාගෙන සිටින මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනකු ඒ මඟින් මෙරට සහල් මිල පාලනය කරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහල් නිෂ්පාදනය පිළිබඳව බෝග පුරෝකථන වාර්තාවලට අනුව මහ කන්නයේ හෙක්ටයාර් 802494ක් වගා කර ඇති අතර එය ඉලක්ක ගත ප්‍රමාණයෙන් සියයට 94කි. මෙම බිම් ප්‍රමාණයෙන් දළ වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 3.12ක අස්වැන්නක් ලැබී ඇති අතර එයින් මෙට්‍රික් ටොන් මිලියන 1.97ක් එනම් ටොන් ලක්ෂ 20කට ආසන්න සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකිය. මෙම අස්වැන්න සඳහා රජයෙන් රුපියල් 52ක සහතික මිලක් නියම කළ අතර මෙවර රජයද තරගකාරී ලෙස වී මිලදී ගැනීමට පෙලඹුණු නිසා පෞද්ගලික මෝල් හිමියන් රුපියල් එම සහතික මිලෙන් ඉහළ මිලකට වී මි දී ගැනීමට කටයුතු කළේය.

සාමාන්‍යයෙන් මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 194,500ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර මේ අනුව පසුගිය මාර්තු අප්‍රියෙල් මාසයේ ලබා ගත් මහ කන්නයේ අස්වැන්න සාමාන්‍යයෙන් ලබන පෙබරවාරි මාසය දක්වා ප්‍රමාණවත් වන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර යළ කන්නයේද අස්වැන්න ද කැපෙන අතර එය තවත් මාස පහකට පමණ ප්‍රමාණවත් වේ. මේ අනුව සැලකීමේදී මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සහල් තොග රැස් කර ගනිමින් සිටින අතර ඔවුන් මේ තත්ත්වය තුළ සහල් ඒකාධිකාරය රකිමින් අධික පාරිභෝගික සූරාකෑමකට ලක් කරමින් සිටින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය මහ කන්නයේ අස්වැන්න වැඩි මිලකට මිලදී ගත් බැවින් ඉදිරියේදී ඔවුන් තවදුරටත් වැඩි මිලකට සහල් වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව සදහන් කළ මෙම ආරංචි මාර්ග මෙම තත්ත්වය පාලනයට රජය කඩිනම් වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු  බව පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැබිනි මවුවරුන්ගේ එන්නත්කරණ වැඩපිළිවෙළ අඩාලයි…

Next Post

මියගිය තවත් දාර කැස්බෑවෙක් ගොඩගසයි… දැනට උතුරු වෙරළට කැස්බෑවන් 05ක් තල්මසුන් 2ක් ගොඩ ගහලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.