බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහල් මිල මෙල්ල කිරීමට ආණ්ඩුවෙන් තවත් උපායක් ! සහල් ගබඩා හදිසි පරීක්ෂාවකට!  

by Lanka Sara Editor
ජූනි 21, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට සියලුම සහල් නිෂ්පාදකයන්ගේ තොග ගබඩා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරමින් සිටී. මෙම සහල් නිෂ්පාදකයන්ට පසුගියදා විහේෂ ගැසට් නිවේදනයක් මඟින් තමන් සතුව පවතින සහල් තොග පිළිබඳව තොරතුරු සංඛ්‍යා ලේඛන ලබා දෙන ලෙස එම අධිකාරිය දන්වා සිටි අතර ඒ සඳහා ලබා දී තිබූ කාලය පසුගිය සිකුරාදායින් අවසන් විය. මෙම ඉල්ලීමට අනුව බොහෝ සහල් නිෂ්පාදකයන් තම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබූ අතර ඒවා යළි තහවුරු කරගෙන ඉදිරි දින කිහිපයේදී සහල් මිල පාලනය කිරිමට අදාල පියවර ගැනීම සඳහා මෙසේ ක්‍රියා කරන බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මෙම තොරතුරු මත ඔවුන් සතුව පවතින සහල් තොගවලින් කොටසක් රජය මඟින් මිල දී ගෙන පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සඳහන් වේ.

මේ වනවිට වෙළෙඳපොලේ සහල් මිල ඉතා ඉහළ ගොස් ඇති අතර  මිල පාලනයක් ක්‍රියාත්මක වුවද එයට අනුගත නොවී සෑම ප්‍රදේශයකම සහල් අලෙවි කරනු දැකිය හැකිය. මේ වන තෙක් පාරිභෝගික අධිකාරිය විසින් සිදු කරන ලද්දේ මෙම සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන්ට නීතිය හමුවට පැමිණවීම වුවද මෙම මිල නියම කිරීම සිදුවන්නේ සහල් ඒකාධිකාරයක් රඳවා ගෙන සිටින මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ය. ඔවුන් මේ වනවිට සහල් අලෙවියෙන් ඉතා අධික ලාබයක් උපයන අතර  සහල් වෙළෙඳපොල පිළිබඳ විශ්ලේශකයකු සඳහන් කළේ කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකකින් රුපියල් 80ක පමණ ලාබයක් ලබන අතර ඒ අනුව කිලෝ ග්‍රෑම් 5ක සහල් මිටියකින් ඔවුන් රුපියල් 400ක් තරම් අධික ලාබයක් ලබන බවය. සෙසු සහල්වර්ගවල මිලද මේ වනවිට ඉතා ඉහළ ගොස් ඇති අතර සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 170ත් 190ත් අතර මිල පරාසයක් යටතේ අලෙවි වනු දැකිය හැකිය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ රකිමින් මත්පැන් විකුණන හැටි සුරාබදු කොමසාරිස් කියයි…

Next Post

කොවිඩ් සමඟ හැප්පෙන ඉන්දියානුවන්ට යෝග නිසා ලැබුණු යෝධ ශක්තිය ගැන අගමැති මෝදි කියයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.