බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් රුසියාවේදී “තේ කලාව” ගැන ප්‍රදර්ශනයක්

by Lanka Sara Editor
ජූනි 8, 2021
in පුවත්, ව්‍යාපාර
art of tea in russia
Share on FacebookShare on Twitter

ඉන්දියාව,ජපානය,තායිවානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල තේ සංගම් සමඟින් රුසියානු තේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “තේ කලාව” (Art of Tea) ප්‍රදර්ශනයක් 2021 මැයි 26 වනදා මොස්කව්හි රුසියානු රාජ්‍ය පුස්තකාලයේ ප්‍රාචීන භාෂා මධ්‍යස්ථානයේදී පැවැත්විණ. මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වී ලංකා තේ හඳුන්වා දෙනු ලැබීය.

ප්‍රදර්ශනයේ අරමුණ වූයේ පෙරදිග ලෝකයේ සහ රුසියාවේ විවිධ තේ සංස්කෘතීන් ආදර්ශනය කිරිමයි. තේ සංස්කෘතිය හා බැඳුණු දුර්ලභ පොත් පත්, සම්ප්‍රදායික තේ මැටි භාණ්ඩ සහ රුසියාව, චිනය, කොරියාව, තායිවානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියානු රටවල්වල තේ සාම්පල මෙහිදී ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. ප්‍රදර්ශනය සඳහා තේ පානය කිරීමේදි යොදාගන්නා පෝසිලේන් භාණ්ඩ කිහිපයක් ද තානාපති කාර්යාලය සපයා තිබූ අතර ඒවා වෙනම වීදුරු ඇසුරුමක ප්‍රදර්ශනය කෙරිණි.

එහිදී රැස්ව සිටි පිරිස අමතා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ට්‍රිශාන් ද සිල්වා මහතා ලංකාවේ තේ සහ එහි ඉතිහාසය පැහැදිලි කර දෙන ලදි.සංවිධායකයන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ ඔහු අනාගතයේ ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තානාපති කාර්යාලය සූදානමින් සිටින බව පැවැසීය. සැබෑ තේ පිළිබඳ ආධුනිකයන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියේය.

තේ රස බැලීම සඳහා වෙන් කර තිබූ ප්‍රදේශයේ විශාලම කුටිය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලංකා තේ කුටිය වූ අතර එය ඉතා ආකර්ෂණීය ලෙස සකසා තිබුණි. එහි කවුන්ටරයට පිටුපසින් ලංකා තේ පිළිබඳ විස්තර ඇතුළත් දැන්වීම් තබා තිබූ අතර තේ පිළිබඳ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකා හා අත් පත්‍රිකා වෙනම රාක්කයක තබා තිබුණි. ප්‍රදර්ශනයේ මුළු කාලය පුරාම ලංකා තේ පිළිබඳ විඩියෝවක් රූපවාහිනී තිරයක ප්‍රදර්ශනය කරන ලදි. ප්‍රදර්ශනය නැරඹූ සියලු දෙනා සඳහා කලාප හතක තේ පිළිගන්වන ලදි. බොහෝ නරඹන්නන්ගේ අදහස වූයේ ප්‍රදර්ශනයේ වඩාත්ම කැපී පෙනෙන සහ ජනප්‍රිය තේ කවුන්ටරය ලංකා තේ කවුන්ටරය බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

art of the tea in russia

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන නීතී චමුදිතටත් ක්‍රියාත්මක කරන්න… චන්දිමාල් පොලිසි යයි…

Next Post

ඕස්ට්‍රේලියානු පොලිසිය ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ඇප් එකක් හැක් කරයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.