බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියානු පොලිසිය ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ඇප් එකක් හැක් කරයි

by Lanka Sara Editor
ජූනි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් සංවිධානාත්ම අපරාධකරුවන් සන්නිවේදන කටයුතු සදහා යොදාගත් ජංගම දුරකථන දෙදුමක් ඔස්සේ ලොවපුරා සිටින අපරාධකරුවන් රැසකගේ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම සන්නිවේදන යෙදවුම හැක් කිරීමට සමත්ව ඇත.

එමගින් රටවල් 18ක අපරාධකරුවන් කරුවන් සියගණන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඕස්ට්‍රේලියානු පොලිසිය සහ ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය මෙම විමර්ශන මෙහෙයවා ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එහිදී ඔවුන්ට ඕස්ට්‍රේලියාව, ආසියාවේ, දකුණු ඇමරිකාවේ සහ මැදපෙරදිග රටවල් ඔස්සෙ ක්‍රියාත්මක මත් ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පිරිස් ගැන අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ට්‍රෝජන් ශීල්ඩ් ලෙස නම් කර තිබූ මෙම පරීක්ෂණය සන්නිවේදන යෙදවුම් ඔස්සෙ කල ලොව විශාලතම මෙහෙයුමක් වේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නෙ මෙය සංවිධානාත්මක අපරාධකරුවන් වැලැක්වීමේ සාර්ථක සංධිස්ථානයක් බවයි.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් පුද්ගලයින් 224 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. ඊට යතුරුපැදි කල්ලියක්ද වන බව ඔවුන් සදහන් කරයි.

මේ අතර නවසීලන්ත ආරක්ෂක අංශ විසින්ද පුද්ගලයින් 35 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරණු ලබයි.

මෙම මෙහෙයුම 2018 වර්ෂයේ සිට දියත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තෙ ඕස්ට්‍රේලියානු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයන් විසින් විශේෂිත ජංගම දුරකථන භාවිතා කර ඇතිබවයි.

මෙම දුරකථන වල කැමරා හෝ වෙනත් කිසිම පහසුකමක් නොතිබුණු අතර ඒවායේ අදාල සන්නිවේදන යෙදවුම පමණක් අන්තර්ගත වී තිබී ඇත.

අදාල ජංගම දුරකථන යෙදවුම හැක්කිරීම මගින් අපරාධකරුවන්ගේ පණිවුඩ සියල්ල කියවීමට හැකිවී ඇත.

එම පණිවුඩ ඔස්සෙ අපරාද රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

එමගින් සිදුවීම ගිය මනුෂ්‍ය ඝාතන කිහිපයක්ද වලක්වා ගැනීමට හැකිවූ බවද ඔස්ට්‍රේලියානු බලධාරීන් පැවසීය.

මේ අතර ඕස්ට්‍රේලියානු බලධාරීන් ගිනි අවි 104ක්ද හමුදාව භාවිතා කරන ස්නයිපර් ගිනි අවියක්ද ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 45ක්ද සොයාගැනීමටද සමත්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් රුසියාවේදී “තේ කලාව” ගැන ප්‍රදර්ශනයක්

Next Post

අභූත චෝදනා කරනවුන් උපදින්නේ නිරයේම තමයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.